Last edited:
ඒත් එච්චර ගණන්.ගාලු කොටුව ඇතුලේ හින්දා වෙන්න ඕනේ. ඔව්වා වල අයිතිහාසික වටිනාකමක් තියෙනවා
කියාද බන් සිරාවට?Kotuwa asse purchase ekak kiyak wei kiyalda ub hitanne
Danne ne bn, habai kari ganan kiyala nn dannwa, mage yaluwek innwa asse geyak thiyana, eka wikunananawada ahanna sathiyata suddo dethun denek enwa sure shotකියාද බන් සිරාවට?

මේ බලපන් මේ පර්චස් තුනක් වත් නැද්ද කොහෙද ඉඩම. පොඩි පටියක් වගේ ගෙදරDanne ne bn, habai kari ganan kiyala nn dannwa, mage yaluwek innwa asse geyak thiyana, eka wikunananawada ahanna sathiyata suddo dethun denek enwa sure shot
ගැනී වැඩක් නැති උනාට මේ ගෙදර හොදයි. බලපන් උඩ පුල් එකක් තියනව.wadk na rupiyalkwt wtinne nathi ganiykne inne
මෙතන පර්චස් හයක් තියද බන්..mata mathaka widiyata othana perch 6yai thynne
na machan okama aran thiynne, mu oka gaththata passe thamai rathgama Crystal Sand eka gahala thiyena land eka aran Crystal Sand eka haduwe, okata down south pattama properties tikak thiyenwaජොයින්ට් ප්රොජෙක්ට් වෙන්න බැරිද
ouw Galle Fort thamai wadima danna widiyataලංකාවෙ ඉඩම් ගනන් වැඩිම ගාලු කොටුවෙ පුතේ
ඔව් සල්ලි නැත්තේ නෑනේna machan okama aran thiynne, mu oka gaththata passe thamai rathgama Crystal Sand eka gahala thiyena land eka aran Crystal Sand eka haduwe, okata down south pattama properties tikak thiyenwa
හප්පට යකෝ. අදමයි ඇහුවේ ඒ හෝටල් එක ගැන. පට්ට හොටෙල් එකක් නේ එකත්. මු මුලු ගාලු පළාතේම ඉඩම් ගෙවල් අරගෙනද බන්. දකුණේ අඩු කුලේ උන් පුදුමයි මුගෙන් කප්පන් ඉල්ලුවේ නැත්තේna machan okama aran thiynne, mu oka gaththata passe thamai rathgama Crystal Sand eka gahala thiyena land eka aran Crystal Sand eka haduwe, okata down south pattama properties tikak thiyenwa
case ekak gihin thibba vidurage,hriytma danne na siddiya mkkd une kiylaහප්පට යකෝ. අදමයි ඇහුවේ ඒ හෝටල් එක ගැන. පට්ට හොටෙල් එකක් නේ එකත්. මු මුලු ගාලු පළාතේම ඉඩම් ගෙවල් අරගෙනද බන්. දකුණේ අඩු කුලේ උන් පුදුමයි මුගෙන් කප්පන් ඉල්ලුවේ නැත්තේ
හැබැයි මුගෙන් නම් කප්පන් ගන්න වෙන්නේ නෑ ඉතින් විදුර නෙවෙයි මොකාටවත්. මූට තියන කොනේක්සහං අනුව විදුර කියන්නේ මොන ජරාවක්ද.case ekak gihin thibba vidurage,hriytma danne na siddiya mkkd une kiyla