කුමාර් සංගක්කාරට සම්මාන දෙකක්
කුමාර් සංගක්කාරට සම්මාන දෙකක්
2011 වසරේ ICC සම්මාන උළෙලේදී හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක කුමාර් සංගක්කාරට සම්මාන දෙකක් හිමි වී තිබේ.
ඒ අනුව වසරේ එක්දින ක්රිකට් ක්රීඩකයාට සහ ජනතා කැමැත්තට හිමි සම්මානය ඊයේ ලන්ඩන් නුවර පැවති සම්මාන උළෙලේදී සංගක්කාරට හිමි විය.
වසරේ දක්ෂතම ක්රීඩකයාට හිමි සම්මානය එංගලන්තයේ ජොනතන් ට්රොට්ට හිමි වී තිබේ.
වසරේ දක්ෂතම ටෙස්ට් ක්රිකට් ක්රීඩකයාට හිමි සම්මානය ඇලෙස්ටයාර් කුක් විසින් හිමි කර ගනු ලැබ ඇත.

source