කුමාර් සංගක්කාරට සම්මාන දෙකක්

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කුමාර් සංගක්කාරට සම්මාන දෙකක්

    කුමාර් සංගක්කාරට සම්මාන දෙකක්

    2011 වස‍රේ ICC සම්මාන උළෙලේදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරට සම්මාන දෙකක් හිමි වී තිබේ.

    ඒ අනුව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයාට සහ ජනතා කැමැත්තට හිමි සම්මානය ඊයේ ලන්ඩන් නුවර පැවති සම්මාන උළෙලේදී සංගක්කාරට හිමි විය.

    වසරේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය එංගලන්තයේ ජොනතන් ට්‍රොට්ට හිමි වී තිබේ.

    වසරේ දක්ෂතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඇලෙස්ටයාර් කුක් විසින් හිමි කර ගනු ලැ‍බ ඇත.


    :):):)
    source
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Sri Lanka's Kumar Sangakkara has been named ODI Player of the Year 2011 at the LG ICC Awards in London. During the performance period, he played 25 ODIs and compiled 1,049 runs at an average of 55.21, including one century and seven half-centuries. As wicketkeeper, he also took 36 victims comprising 26 catches and 10 stumpings. Despite that busy workload, he still managed to lead his country to the ICC Cricket World Cup final in Mumbai where they lost narrowly to home team India.
    The independent voting academy of 25 highly credentialed cricket experts put Sangakkara first, ahead of such talented and in-form players as Australia's Shane Watson, Gautam Gambhir of India and South Africa's Hashim Amla.
    Sangakkara was unable to attend the awards due to playing in the recently completed Test match against Australia in Pallekele. Upon hearing the news he said: "It's a great honour first of all to have been nominated for this award and a great honour to have actually won it.
    "I would like to thank the rest of my teammates, they have done a great job over the years in one-day cricket and I am privileged to be part of this and led these guys for just over two years. I thank you again, I feel very very proud."