කුමාර ධර්මසේන අයියාට මොකක් හරි වෙලා ද?

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හම්මට
    වල්ලපට්ට සල්ලි වලින් සැප ගන්නවා ඇති නේද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,979
    113
    Colombo
    දර්මෙ එයිය කෙල්ලත් එක්ක ගහපු පොටෝ එකක් අද උදේ බලද්දි හබ් එකේ ත්බ්බ.දැන් ඒක මකල.

    තියනවනම් එවන්න මිතුර :rolleyes:
     
    • Like
    Reactions: corp

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔව් ඔව් වල්ලපට්ටේ පෙන්නලා අගාවුඩ් කොටේ අතගාලා 🙄 බෙල්ලේ තිබුන ධර්මචක්කරේ විතරයි වස්තරේකට තිබිල තියෙන්නේ 🤔
    යකෝ ..උඹ කොමඩි ෆිල්ම් එකකට ස්ක්‍රිප්ට් ලියපන්කෝ.ලංකාවෙම ප්‍රසිද්ද වෙයි... පට්ට ඕයි.. 🤭