කුමාර ධර්මසේන අයියාට මොකක් හරි වෙලා ද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,390
    12,669
    113
    Piliyandala
    Ubalata ohoma unoth company ceo nan next day office yanna puluwanda?
    HATERS ලගෙ වැඩක් කියල ශේප් කරන්න පුලුවන්... ඔව්ව ගේ වැඩ යෑ මේ රටේ කරල තියෙන්නේ...
     
    • Like
    Reactions: $onny

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,268
    113
    Nugegoda
    ජයග්‍රාහී 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ජයග්‍රාහී සාමාජිකයො දෙන්නෙක්ගෙම අහවල් එක දැකගන්න තරම් අපි අවාසනාවන්ත වුනා. ඇයි අපේ අයම මෙහෙම ලීක් කරගන්නෙ:(
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Kumar darmasena married da ban? Badala nam uge ganigen visumak nathuwa athi
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    Ubalata ohoma unoth company ceo nan next day office yanna puluwanda?
    හංගලා කරපුවා එලියට ආවාම ආයි කම්පැණි යන්නේ අඩි දෙකක් උඩින්. කම්පැනියේ ඔක්කොම ගැණුන්ට ඇරිය ෆීලින් එකක් එන්නේ. අස්වෙලා යනඋන් අකමැතියි ඉන්නඋන් කැමතියි. එහෙම පොසිටිව් හිතන්න පුරුදු වෙයල්ලා.

    ජයග්‍රාහී 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ ජයග්‍රාහී සාමාජිකයො දෙන්නෙක්ගෙම අහවල් එක දැකගන්න තරම් අපි අවාසනාවන්ත වුනා. ඇයි අපේ අයම මෙහෙම ලීක් කරගන්නෙ:(
    ධර්මේගේ සීන් එක සාදාරණයි. උගේ ආදායම යැපෙන්නේ ලීක් එක මතයි. ලීක් වෙන්න වෙන්න සුවදයි.
    ------ Post added on Aug 23, 2023 at 12:38 PM