කුමාර වෙල්ගම රෙස්පෙක්ට්! ❤️❤️❤️

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    ශුවර් උඹ කළුතර කිට්ටුවක නෙවෙයි වෙල්ගම කියන්නේ දේශපාලනේට එන්න කලින් ඉඳන්ම සල්ලිකාරයෝ ඌට ඇස්ටන් මාටින් ගන්න එක නතින්
    Salli karayek unata Aston Martin ganna salli thibbada bn ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,030
    113
    Dubai
    සෑහෙන්න මහන්සියෙන් කතා කරන්නේ. කෝවිඩ් හැදිලා හොඳ උනේ ලඟදිද? සමහරවිට ඒ නිසා වෙන්න ඇති. කෙලින්ම කියලා දැම්මා මහින්දටයි මෛත්‍රීටයි
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සෑහෙන්න මහන්සියෙන් කතා කරන්නේ. කෝවිඩ් හැදිලා හොඳ උනේ ලඟදිද? සමහරවිට ඒ නිසා වෙන්න ඇති. කෙලින්ම කියලා දැම්මා මහින්දටයි මෛත්‍රීටයි
    මෙන්න කතාව. මේ හැම එකාගෙම පොදු ලක්ශනේ තමා රාජපක්ෂ හොරා කවා ගන්න ඕනේ කියන එක කියන්න බයයි. එකයි මුන් එකෙක් වත් දේශපාලනේට වැඩක් නැ කියන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එක නම් මට මතක නැ බන්. එත් මු අවොත් කෙලවෙනවා කියල කිව්වේ පොර. මගේ මතය නම් කුමාර වෙල්ගම කියන්නේ බොක්කේ යාලුවෙක් . ඒ උනාට දේශපාලනයට සුදුසු නැ . අපිට දැන් ඕනේ වෙනස්ම මෙතඩ් එකක්. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ යන්නේ අලුත් පාරක. ලෝකේ වෙනස් වෙලා. දේශපලයන විතරක් පරණ එක දාගෙන ඉන්න එක හරියන්නේ නැ . ඒ රාමුවේ ඉදන් බැලුවම මුන් එකෙක්වත් සුදුසු නැ

    me too. we all were wrong. he is right
    ------ Post added on Apr 5, 2022 at 12:58 PM
    man kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
    kuwa wagema una.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    man kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
    kuwa wagema una.
    2015 මයිනා ගෙදර යවන්න හෙන ගේමක් දුන්නා මාත්. මොකද මයිනා සුනාමියේ ඉදන් ගහපු ගැහිලි මම නම් දනන් හිටියා. ඊට පස්සේ ආපු ආණ්ඩුවත් කෙලියාම මට ඇක්ටිව් දේශපාලනේ එපා උනා. පස්සේ මම තනි ස්වාදීන උනා. ඊට පස්සේ තමා ඇත්ත පෙන්න ගත්තේ
     
    • Like
    Reactions: siri_ayya

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    man kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
    kuwa wagema una.

    ඔව් මට මතකයි උඹ මේකේ තනි මතේක හිටියේ ඒ කාලෙත්.. මේකේ උන් කොටිය,NGO කාරය කිය කියනේ උඹට බැන්නේ.:rofl:.රාජපක්ෂල රටම අැන්ඳුවා ලස්සනට..
     
    • Like
    Reactions: nikdw

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,582
    5,478
    113
    man kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
    kuwa wagema una.
    Ai bung dewa sape gana kiwwe

    Bomba gahapu unta dewa sape wadila parata bahinnath naha gohomegota kiyala
     
    • Like
    Reactions: nikdw

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,375
    113
    මෙන්න කතාව. මේ හැම එකාගෙම පොදු ලක්ශනේ තමා රාජපක්ෂ හොරා කවා ගන්න ඕනේ කියන එක කියන්න බයයි. එකයි මුන් එකෙක් වත් දේශපාලනේට වැඩක් නැ කියන්නේ.

    කටින්ම ආවා නේද පාස්කු ප්‍රහාරේ සීන් එක...lol
     
    • Haha
    Reactions: HAneo

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් මට මතකයි උඹ මේකේ තනි මතේක හිටියේ ඒ කාලෙත්.. මේකේ උන් කොටිය,NGO කාරය කිය කියනේ උඹට බැන්නේ.:rofl:.රාජපක්ෂල රටම අැන්ඳුවා ලස්සනට..
    godak eun math ekka mala ea kale dan man rajapakshata palu palenna baninne. LOL tama madagahana eun innawa. wahallu kiyana eunuth innawa eith api dannawa apita pakshayak ne hoda eka moke hitiyath hodai kiyanat naraka eke moke hitiyath narakai kiyanwa.

    I always think Mahinda Rajapaksha is the main culprit of all this disaster in Sri Lanka. even there are many join parties like Ranil. Maithree.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069
    113
    මහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට.. ❤️
    covid nisa manta godak aulwage........
    kathawa issara wage nemei hathiya wadi wage.....
     
    • Like
    Reactions: HAneo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,200
    11,231
    113
    Forest
    Swadeenai namata 😂 parliament vote ekak thibbama swadeena un hethu mawan ei gota hari ai kiyala. Please okun gana kiyanna epa. Apita okun wadak na
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ පත්තු වෙච්ච ගමන් හැම මගුලටම credit දෙන්න කලින් ඉවසා ඉඳපන් ටිකක්.
    රාජපක්ෂලා ඉන්න රටක වහින වැස්සක් උනත් sure නෑ. උන් ඒ තරමට script කප්පිත්තො
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ගෝටා එනකොට එකට හිටි මහින්දයා දාල එලියට අවේ මිනිහා තමා. පොර කිව්වා එනකොට මු කෙලිනවා කියල. බලපන් පරණ වීඩියෝ අරන්. ඊළගට පර්ලිමෙන්ට් එකේ අද කතා සාරාංශය වෙන්නේ දුක කීම , අපි බය නැ , සන්විදානත්මක් කණ්ඩායමක් මෙහෙයවනවා. කියන එක. එකෙක් කතා කලාද මේ මිනිස්සු කියන්නේ මොකක්ද කියල? එක පටන් ගත්තේ වෙල්ගම
    ඉතිං බන් මන් අහන්නෙ දැන් අරගල කරලා ඉල්ලන ඉල්ලීම් වලට මොකක්ද ඔකෙන් ලැබෙන උත්තරේ...
    අද විතරක් නෙවෙ හැමදාම උන් කරෙ පම්පෝරි ගහන එක ඔතනට ගිහිල්ලා...
    එව්වා දැකලා සිංහලු චූන් වෙනවා.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    මහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට.. ❤️
    කිව්ව නම් හොදයි. Respect උකන්න එපා.

    ඌත් බබෙක් නෙවෙ.. ආතල් ගත්තුවා මතල නැද්ද..

    උගේ කාර් එකටත් ඒසී... පාර්ක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,347
    32,069
    113
    කිව්ව නම් හොදයි. Respect උකන්න එපා.

    ඌත් බබෙක් නෙවෙ.. ආතල් ගත්තුවා මතල නැද්ද..

    උගේ කාර් එකටත් ඒසී... පාර්ක්
    Hmmm nayana kumari
    Lol
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    Hmmm nayana kumari
    Lol
    උන්ගෙ සල්ලි වලින් නම් කමක් නෑ ආතල් ගත්තට.. ඒත් මුන් සේරම කරන්නෙ මහජන් මුදලින් කැරි හැත්ඝ
     
    • Like
    Reactions: jhnnwp