Salli karayek unata Aston Martin ganna salli thibbada bn ?ශුවර් උඹ කළුතර කිට්ටුවක නෙවෙයි වෙල්ගම කියන්නේ දේශපාලනේට එන්න කලින් ඉඳන්ම සල්ලිකාරයෝ ඌට ඇස්ටන් මාටින් ගන්න එක නතින්
Salli karayek unata Aston Martin ganna salli thibbada bn ?ශුවර් උඹ කළුතර කිට්ටුවක නෙවෙයි වෙල්ගම කියන්නේ දේශපාලනේට එන්න කලින් ඉඳන්ම සල්ලිකාරයෝ ඌට ඇස්ටන් මාටින් ගන්න එක නතින්
මෙන්න කතාව. මේ හැම එකාගෙම පොදු ලක්ශනේ තමා රාජපක්ෂ හොරා කවා ගන්න ඕනේ කියන එක කියන්න බයයි. එකයි මුන් එකෙක් වත් දේශපාලනේට වැඩක් නැ කියන්නේ.සෑහෙන්න මහන්සියෙන් කතා කරන්නේ. කෝවිඩ් හැදිලා හොඳ උනේ ලඟදිද? සමහරවිට ඒ නිසා වෙන්න ඇති. කෙලින්ම කියලා දැම්මා මහින්දටයි මෛත්‍රීටයි
man kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.එක නම් මට මතක නැ බන්. එත් මු අවොත් කෙලවෙනවා කියල කිව්වේ පොර. මගේ මතය නම් කුමාර වෙල්ගම කියන්නේ බොක්කේ යාලුවෙක් . ඒ උනාට දේශපාලනයට සුදුසු නැ . අපිට දැන් ඕනේ වෙනස්ම මෙතඩ් එකක්. දැන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ යන්නේ අලුත් පාරක. ලෝකේ වෙනස් වෙලා. දේශපලයන විතරක් පරණ එක දාගෙන ඉන්න එක හරියන්නේ නැ . ඒ රාමුවේ ඉදන් බැලුවම මුන් එකෙක්වත් සුදුසු නැ
me too. we all were wrong. he is right
------ Post added on Apr 5, 2022 at 12:58 PM
2015 මයිනා ගෙදර යවන්න හෙන ගේමක් දුන්නා මාත්. මොකද මයිනා සුනාමියේ ඉදන් ගහපු ගැහිලි මම නම් දනන් හිටියා. ඊට පස්සේ ආපු ආණ්ඩුවත් කෙලියාම මට ඇක්ටිව් දේශපාලනේ එපා උනා. පස්සේ මම තනි ස්වාදීන උනා. ඊට පස්සේ තමා ඇත්ත පෙන්න ගත්තේman kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
kuwa wagema una.
man kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
kuwa wagema una.
.රාජපක්ෂල රටම අැන්ඳුවා ලස්සනට..Ai bung dewa sape gana kiwweman kuwa ban Gota ta chance denna epa kiyala math ekka wali dagatta gewal wala minissu. Rajapaksha family eke eketawath denna epa kiyala. ea kale mawi mawi peunana. passe hituna kamak ne kalama balapan etakota balamu kattiya ada welapena hati kiyala.
kuwa wagema una.
මෙන්න කතාව. මේ හැම එකාගෙම පොදු ලක්ශනේ තමා රාජපක්ෂ හොරා කවා ගන්න ඕනේ කියන එක කියන්න බයයි. එකයි මුන් එකෙක් වත් දේශපාලනේට වැඩක් නැ කියන්නේ.
godak eun math ekka mala ea kale dan man rajapakshata palu palenna baninne. LOL tama madagahana eun innawa. wahallu kiyana eunuth innawa eith api dannawa apita pakshayak ne hoda eka moke hitiyath hodai kiyanat naraka eke moke hitiyath narakai kiyanwa.ඔව් මට මතකයි උඹ මේකේ තනි මතේක හිටියේ ඒ කාලෙත්.. මේකේ උන් කොටිය,NGO කාරය කිය කියනේ උඹට බැන්නේ..රාජපක්ෂල රටම අැන්ඳුවා ලස්සනට..
covid nisa manta godak aulwage........මහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට..![]()
Ane hukahan huttoමහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට..![]()
ඉතිං බන් මන් අහන්නෙ දැන් අරගල කරලා ඉල්ලන ඉල්ලීම් වලට මොකක්ද ඔකෙන් ලැබෙන උත්තරේ...ගෝටා එනකොට එකට හිටි මහින්දයා දාල එලියට අවේ මිනිහා තමා. පොර කිව්වා එනකොට මු කෙලිනවා කියල. බලපන් පරණ වීඩියෝ අරන්. ඊළගට පර්ලිමෙන්ට් එකේ අද කතා සාරාංශය වෙන්නේ දුක කීම , අපි බය නැ , සන්විදානත්මක් කණ්ඩායමක් මෙහෙයවනවා. කියන එක. එකෙක් කතා කලාද මේ මිනිස්සු කියන්නේ මොකක්ද කියල? එක පටන් ගත්තේ වෙල්ගම
කිව්ව නම් හොදයි. Respect උකන්න එපා.මහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට..![]()
Hmmm nayana kumariකිව්ව නම් හොදයි. Respect උකන්න එපා.
ඌත් බබෙක් නෙවෙ.. ආතල් ගත්තුවා මතල නැද්ද..
උගේ කාර් එකටත් ඒසී... පාර්ක්
උන්ගෙ සල්ලි වලින් නම් කමක් නෑ ආතල් ගත්තට.. ඒත් මුන් සේරම කරන්නෙ මහජන් මුදලින් කැරි හැත්ඝHmmm nayana kumari
Lol
eya koi pakshedaමහින්දට කෙලින්ම කිව්ව ඔබතුමයි වග කියන්න ඕන කියල මේ තත්වෙට..![]()