කුමාර සංගක්කාර දැන්ම ක්‍රිකට් පිටියෙන් ස

සංගක්කාර එක්දින

  • ඔව්, තවත් අවුරුදු 04ක් වත් සිටිය යුතුය

    Votes: 46 51.1%
  • නැත , සමුගැනීමට කාලයයි

    Votes: 44 48.9%

  • Total voters
    90

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අපි හැමෝම කැමතියි සංගා ඉන්නවට. ඒත් සංගා දන්නවා බන් හරි දේ හරි වෙලාවට කරන්න.
    සංගා දන්නවා හැමදාම මේ වගේ ප්ලේ කරන්න බෑ. පුළුවන් කාලේදි නම්බු පිටින් යන්න ඔනේ කියලා. ලංකාවේ මිනිස්සු ශුවර් නෑ මොනාඋනත්. සංගාටත් පල සංගා කියලා බොර්ඩ් උස්සන්න බැරි නෑ. සනත්ට කර වගේ. අපිට පාඩුයි. ඒත් රට ගැනයි තමන් ගැනයි දෙකම ගැන හොදට හිතලා ගත්තු බුද්ධිමත් තීරණයක්..

    දුකයි :(

    mathath oka tamai kiyanna tiyenne :yes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,907
    113

    සංගා ආපු කාලේ අල්ල අල්ල බෝල් කකා ඉන්නකොටත් කිව්වේ ගන්දස්සාරයා කියලානේද මචන්. ඒ වගේ තමයි. ගහනකන් හොදයි. අපියි බන් ආත්මාර්තකාමි


    :)

    ube kathawa hari mchn nambu pitin yana eka hodai. ubala hithanne nedda eta passe ape batting coach wage place ekata sanga aei kiyala . mata nam ehema deyak hithenawa. ane manda mata witarada danne ne hithenne? take a example by marvan atapattu

    කමෙන්ට්‍රි කරන්න යයි කියලා හිතෙනවා. කෝච් කෙනෙක් වෙලා හිටියොත් නම් ටීම් එක ගොඩ.

    mathath oka tamai kiyanna tiyenne :yes:

    :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒක ඇත්ත බන්. ඕනම කෙනෙක් ආත්මාර්තකාම්යි තමයි ටිකක්. ඒත් බන් එදා අර්ජුනලා තමන්ගේ තැන සන්ගලා මහේලලට දීලා පල්ලෙහා position වල ගහපු නිසයි සන්ගලා උනත් එයාලගේ අවසාන කාලේ වෙනකොට මෙච්චර දක්ශ ක්‍රිඩකයන් වෙලා තියෙන්නේ නැත්තම් මෙච්චර දක්ශ ක්‍රිඩකයන් වෙන්නෙත් නෑ මෙච්චර ලකුනු ගන්න හම්බෙන්නෙත් නෑ බන්. ඒකයි ඇත්ත. අන්න ඒ වගේ සන්ගා උනත් කරා නම් සන්ගා තවත් වටීවි අපේ රටට

    100% එකගයි.
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    DILSHAN TAWA AURUDU 2K WATH INNAWA
    Current age 38 years 148 days

    Full name Misbah-ul-Haq Khan Niazi

    Born May 28, 1974, Mianwali, Punjab

    Current age 40 years 287 days

    SANGA TAWA AURUDU 2K PLAY KARANAM TEST ODI WALA KATAWATH KADANNA BARI RECORD GODAK TIYANNA PULUWAN

    BRADMANGE 200 EWA 12 KOHOMA HARI KADUWOTH HODAI
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ow apita patta fast bowlersla tikak innawane. :lol:

    මාලිංග අද 29- විකට් 2 යි අරං තියෙන්නෙ මෙච්චර ලේසි ටීම් එකක, ඒත් අද ආපු කොල්ලා චමීර විකට 3 ක් අරං තියනව, කුලසේකරත් විකට් 3යි, මාලිංග හින්ද අලුත් ෆාස්ට් බෝලර් ස් ලට ලෙඩක් වෙලා තියෙන්නෙ.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සංග ඔහොම වැඩ පෙන්නලා යන එක තමයි ගොඩක් වටින්නේ. නැත්තන් මහේල වගේ විශ්‍රාම යද්දී බල්ලෙක්වත් ගණන් ගන්නේ නැතුවයි. උදාහරනෙකට ගත්තොත් සංගයි මහෙලයි දෙන්නම එකටනේ විශ්‍රාම ගන්නේ . එත් කව්රුවත් මහේලට තව ඉන්න කියන්නේ නැහැනේ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සංගා ෆේල් වෙද්දි මුලින්ම යන්න කියන්නේ ත් මේ හුරේ දාන අයම තමයි ගෞරවාන්විත සමුගැනිමක් සංගාට ලැබෙන එක හොදයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාලිංග අද 29- විකට් 2 යි අරං තියෙන්නෙ මෙච්චර ලේසි ටීම් එකක, ඒත් අද ආපු කොල්ලා චමීර විකට 3 ක් අරං තියනව, කුලසේකරත් විකට් 3යි, මාලිංග හින්ද අලුත් ෆාස්ට් බෝලර් ස් ලට ලෙඩක් වෙලා තියෙන්නෙ.

    uba me joke ekak neda karanne.? :confused:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    uba me joke ekak neda karanne.? :confused:

    ඔවු බං මේ වගේ:confused:

    සංග ඔහොම වැඩ පෙන්නලා යන එක තමයි ගොඩක් වටින්නේ. නැත්තන් මහේල වගේ විශ්‍රාම යද්දී බල්ලෙක්වත් ගණන් ගන්නේ නැතුවයි. උදාහරනෙකට ගත්තොත් සංගයි මහෙලයි දෙන්නම එකටනේ විශ්‍රාම ගන්නේ . එත් කව්රුවත් මහේලට තව ඉන්න කියන්නේ නැහැනේ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අෆ්රිඩි ට සනාට වෙච්ච දේ වෙනකන් ඉන්න ඕන නෑ..
    හැමෝම ඇයි යන්නෙ කියල අහනකොට තමයි යන්න ඕන..
    සංග ඒක දන්නව..