කුමාර456 වෙනස් වෙලා

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර456 වෙනස් වෙලා

    සෑහෙන කාලෙක ඉදන් මම උඹලත් එක්ක එලකිරි එකේ හිටිය.. අද වෙනකල් උඹලට මගේ අවතාර් එක දැක්ක ගමන් මීටර් ඇති මේ කුමාර456 කියල.. ඒත් අද ඉදල මම මගේ මුල ඉදලම තිබ්බ අවතාර් එක මාරු කරනවා.. :shocked::shocked: අවතාර් එක මාරු කරන එක සමහරුන්ට කිසි ගේමක් නැති සීන් එකක්.. දවසින් දවස එක එක අවතාර්. හැබැයි මේක මගේ පළවෙනි දවසෙ ඉදලම අවුරුදු ගාණක් තිබ්බ අවාතාර් එක මාරු කිරීමක්...
    මෙන්න පරණ අවතාර් එක එක්කම අලුත් අවතාර් එක.. හොදයිද කියල කොමෙන්ට් එකක් දාල පලයන් බලන්න..:D:D

    11tlcw6.jpg

    ලස්සන හැන්ඩි කොල්ල වගේ නේද..:P:P

    second edition

    ගොඩක් අ‍යගේ අප්‍රසාදය හා ටික දෙනෙකුගේ ප්‍රසාදය නිසා මට අවතාර් එක මාරු කරන්න සිද්ද වුනා ආයිත්..
    මෙන්න අලුත්ම එක
    2ln9shk.jpg

    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය ගමන්ම සරමත් මාරු කරපන්කෝ බං:eek:
    කුමාරි අක්කි කිව්වා දැන් අවුරුදු ගානක ඉදන් අඳින්නේ එක සරමලු:confused:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    සෑහෙන කාලෙක ඉදන් මම උඹලත් එක්ක එලකිරි එකේ හිටිය.. අද වෙනකල් උඹලට මගේ අවතාර් එක දැක්ක ගමන් මීටර් ඇති මේ කුමාර456 කියල.. ඒත් අද ඉදල මම මගේ මුල ඉදලම තිබ්බ අවතාර් එක මාරු කරනවා.. :shocked::shocked: අවතාර් එක මාරු කරන එක සමහරුන්ට කිසි ගේමක් නැති සීන් එකක්.. දවසින් දවස එක එක අවතාර්. හැබැයි මේක මගේ පළවෙනි දවසෙ ඉදලම අවුරුදු ගාණක් තිබ්බ අවාතාර් එක මාරු කිරීමක්...
    මෙන්න පරණ අවතාර් එක එක්කම අලුත් අවතාර් එක.. හොදයිද කියල කොමෙන්ට් එකක් දාල පලයන් බලන්න..:D:D

    11tlcw6.jpg

    ලස්සන හැන්ඩි කොල්ල වගේ නේද..:P:P

    :D:D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය ගමන්ම සරමත් මාරු කරපන්කෝ බං:eek:
    කුමාරි අක්කි කිව්වා දැන් අවුරුදු ගානක ඉදන් අඳින්නේ එක සරමලු:confused:

    රෙද්දක් කතා කරනවා.. මම ජීවිතේට සරම් අදින්නෙ නැහැ බන්.. ඇන්දොත් උදේ වෙද්දි සරම හොයාගන්නත් නැහැ..ගැලවිලා..ඉතින් මම කලිසමටම පුරුදු වෙලා...:baffled::baffled:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    සෑහෙන කාලෙක ඉදන් මම උඹලත් එක්ක එලකිරි එකේ හිටිය.. අද වෙනකල් උඹලට මගේ අවතාර් එක දැක්ක ගමන් මීටර් ඇති මේ කුමාර456 කියල.. ඒත් අද ඉදල මම මගේ මුල ඉදලම තිබ්බ අවතාර් එක මාරු කරනවා.. :shocked::shocked: අවතාර් එක මාරු කරන එක සමහරුන්ට කිසි ගේමක් නැති සීන් එකක්.. දවසින් දවස එක එක අවතාර්. හැබැයි මේක මගේ පළවෙනි දවසෙ ඉදලම අවුරුදු ගාණක් තිබ්බ අවාතාර් එක මාරු කිරීමක්...
    මෙන්න පරණ අවතාර් එක එක්කම අලුත් අවතාර් එක.. හොදයිද කියල කොමෙන්ට් එකක් දාල පලයන් බලන්න..:D:D

    11tlcw6.jpg

    ලස්සන හැන්ඩි කොල්ල වගේ නේද..:P:P
    හි හි
    එක හොඳයි බන් අර අවතාර් එක දැක්කම හිතෙන්නෙ
    උබ බාල අපරාද කාරයෙක් කියල......
    000203D9.gif

    මේක හොඳයි වටින වැඩක් සිරාවට
    ජයවේවා...!

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ කවුද බං.. චා වගෙ නැද්ද :rolleyes:

    Mul eka hondai wage ban............

    tikak cha wage... maru karapan..

    ගල්පාත මහත්තයා;11172483 said:
    කණගාටුවෙන් හරි කියනවා මචන්,
    අවතාරේ කිසි ගතියක් නෑ,
    තරහ වෙන්න එපා මචන් එහෙම කිව්වට

    :eek::(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    එක හොඳයි බන් අර අවතාර් එක දැක්කම හිතෙන්නෙ
    උබ බාල අපරාද කාරයෙක් කියල......
    මේක හොඳයි වටින වැඩක් සිරාවට
    ජයවේවා...!

    උඹ විතරයි හිත හැදෙන කතාවක් කිව්වෙ:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ithin okata thread ekak danna oneda kukulo, linde panapan anathaya

    උඹට ලොකු අනාථය ඇරියද? මොන පැත්තෙන්ද ඇතුල් වුනේ? කටෙන් ද? පසු මාර්ගයෙන්ද?:baffled::baffled: