පරණ අවතාරෙ හොඳයි

බලමු..අවතාරේ වෙනස් කරන්න වෙයි වගේ..එල එකක් දාන්නම්..
ගල්පාත මහත්තයා;11172483 said:කණගාටුවෙන් හරි කියනවා මචන්,
අවතාරේ කිසි ගතියක් නෑ,
තරහ වෙන්න එපා මචන් එහෙම කිව්වට

එල එල අවතාරෙ ලස්සනයි..හැබැයි පරණ ඒක දැන් තිබිල තිබිලම ඒක නැතුව උඹව ඒක පාරට මීටර් වෙන්නෙ නෑ![]()

මටත් ඒ පොඩි එකා නැතුව දුකයි වගේ බන්

කුමාර ත්රෙඩ් එකක් දැම්මොත් උඹ කොයි ලෝකේ හිටියත් එනවා නේ Comment එකක් දාලා යන්න?උඹටත් ඔලුව ලොකු එව්ව පෙන්නන්න බෑ නේ

කොහොමටත් උබ උදේට නැගිටිනකොටත් කලිසමත් හොයා ගන්න නෑ නේ.රෙද්දක් කතා කරනවා.. මම ජීවිතේට සරම් අදින්නෙ නැහැ බන්.. ඇන්දොත් උදේ වෙද්දි සරම හොයාගන්නත් නැහැ..ගැලවිලා..ඉතින් මම කලිසමටම පුරුදු වෙලා...![]()

කොහොමටත් උබ උදේට නැගිටිනකොටත් කලිසමත් හොයා ගන්න නෑ නේ.


