කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

shenat

Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    මරු නෙහ් දැන් තියෙන නීති පද්ධතිය 😂 😂

    ඔය වගේ මූසල හරකිට වෙන කියන්න හොඳ විදියක් නෑ.

    මෙච්චර කියලත් තමන්ට තේරෙන්න නැති එකක් නං අයින් වෙලා ඉන්න ඕන.
     
    • Like
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඔය වගේ මූසල හරකිට වෙන කියන්න හොඳ විදියක් නෑ.

    මෙච්චර කියලත් තමන්ට තේරෙන්න නැති එකක් නං අයින් වෙලා ඉන්න ඕන.

    සිරා බන්
     
    • Like
    Reactions: shenat

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    සමහර විට මේක රටේ අවසානය වෙන්නත් පුලුවන්
    නැත්නම් අමුතුම ලකක් වෙන්නත් පුලුවන්
    කෝමත් අලුත් මිනිහෙක්ට දෙන්නම ඔන
    පරණ හාල් පාරුවන්ට නැතුව
    Oka tamai wena Ona...
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113

    NPP ආර්ථිකයට කෙලේවුවා ම ඔයා පඩි ටෝක් දෙන එවුන් හොයලා එල්ලා හම ගහන්න ඕනේ ,🤣
    ලකා කියන එකා පට්ට ජෙප්පෙක්. හැබැයි ඕකා මේ මෑතක් වෙනතුරු ඒක ප්‍රසිද්ධියෙ පිලිගත්තෙ නෑ. ඌයි අනුර කුමාරයි ලග ලග ගම් වල. ඌ උගෙ අනාවැකියෙ 2029දි system change එක ඉවර වෙන හැටි කියලා නෑ. 🤣කොහොමත් ඌට 2027 විතර වෙද්දි අළුත් ශිෂ්ඨාචාරයක් ගැන ආයෙත් ලියන්න වෙනවා.. 🤣 අනික මං දන්න විදිහට නම් කූඹියො ලියලා තියෙන්නෙ දමිත කියලා එකෙක්. මූ Director හින්දා කතාවෙ පොඩි පොඩි කෑලි ටිකක් වෙනස් කරලා script එකට මුගේ නමත් බස්සගත්තා කොහොමහරි.🤫
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ලකා කියන එකා පට්ට ජෙප්පෙක්. හැබැයි ඕකා මේ මෑතක් වෙනතුරු ඒක ප්‍රසිද්ධියෙ පිලිගත්තෙ නෑ. ඌයි අනුර කුමාරයි ලග ලග ගම් වල. ඌ උගෙ අනාවැකියෙ 2029දි system change එක ඉවර වෙන හැටි කියලා නෑ. 🤣කොහොමත් ඌට 2027 විතර වෙද්දි අළුත් ශිෂ්ඨාචාරයක් ගැන ආයෙත් ලියන්න වෙනවා.. 🤣 අනික මං දන්න විදිහට නම් කූඹියො ලියලා තියෙන්නෙ දමිත කියලා එකෙක්. මූ Director හින්දා කතාවෙ පොඩි පොඩි කෑලි ටිකක් වෙනස් කරලා script එකට මුගේ නමත් බස්සගත්තා කොහොමහරි.🤫
    මුන් ඔක්කොම නළුවෝ බං
    නැති අගයක් මුන් එකතු කරගන්නවා
    සමාජය ඉස්සරහා පොරවල් වෙනවා
    අන්තිමට සිංහ හම ගැලෙවුවා ම ඇතුලේ ඉන්නේ වල් නරියෙක්🥴

    මුන් ආණ්ඩුව ගත්තොත් පන්ඩ්ත කමට ආයෙත් ලංකාව බංකොලොත් කරලා රුපියාලටත් කෙල්වලාම දානවා
     
    • Like
    Reactions: Truth seeker 2020