කුඹියෝ අධ්‍යක්ෂ දුටු අනාගතය..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    දේශපාලකයෝ ඇගිලි නොගහන හැමෝටම එක සමාන ලෙස නිතිය ක්‍රියාත්මක වෙන පාලනයක් තුල වැරදි කරපු උන්ට දඩුවම් ලැබෙයි . පොල් ගෙඩියක් හොරකන් කරපු එක හිරේ යන්නයි බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරපු එකා එලියේ ඉන්නයි බැනේ
    අවුරුදු දෙකක් යයි ද නැත්නම් අවුරුදු 15 ක් වගේ යයි ද හොරු අල්ලන බන් අපිත් මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ අනුර හොරු අල්ලන කම්🥰
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අවුරුදු දෙකක් යයි ද නැත්නම් අවුරුදු 15 ක් වගේ යයි ද හොරු අල්ලන බන් අපිත් මේ ආසාවෙන් බලාගෙන ඉන්නේ අනුර හොරු අල්ලන කම්🥰
    අනුර නෙමෙයි හොරු අල්ලන්නේ බන් . එකට තමයි රටේ නීති පද්දතියක් තියෙන්නේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,912
    113
    ඊළමේ ප්‍රශ්නෙ 1956 ට වඩා පරණය්. ඕක පටන් ගත්තෙ යාපනේ උන්ට විතරක් බ්‍රිටිෂ් උන් English උගන්නල. ඉතිහාසෙ කියෝල නැති මෝඩ ලිබරල් වූත්තිගේ පුතාලගෙ ගොන් හෑලි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    අනුර නෙමෙයි හොරු අල්ලන්නේ බන් . එකට තමයි රටේ නීති පද්දතියක් තියෙන්නේ
    අනුර නම් කියන්නේ අපි ආවහම හොරු අල්ලනවා කියලා
    නීති පද්ධතිය නම් දැනටත් තියෙනවා නේ
     
    • Haha
    Reactions: madushana

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අනුර නම් කියන්නේ අපි ආවහම හොරු අල්ලනවා කියලා
    නීති පද්ධතිය නම් දැනටත් තියෙනවා නේ
    දැනට තියන එක උබලගේ මහා උන් අවබාවිතා කරනවා නේ බන් . එකයි කියන්නේ අවම ශක්තිමත් නීති පද්දතියක් හදල හැමටම එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියල
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    දැනට තියන එක උබලගේ මහා උන් අවබාවිතා කරනවා නේ බන් . එකයි කියන්නේ අවම ශක්තිමත් නීති පද්දතියක් හදල හැමටම එක නීතියක් ක්‍රියාත්මක කරනවා කියල
    කොච්චර කාලයක් යයි ද හොරු අල්ලන්න මොකෝ අපිට අවුරුදු ගණන් බාලගෙන ඉන්න බැහැ නේ බං
     
    • Haha
    Reactions: madushana

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    කොච්චර කාලයක් යයි ද හොරු අල්ලන්න මොකෝ අපිට අවුරුදු ගණන් බාලගෙන ඉන්න බැහැ නේ බං

    2048 වෙනකන් ඉන්න පුළුවන් නෙහැ
     
    • Haha
    Reactions: 2osama

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    එච්චර කල් අනුර කුමාර ජීවත් වෙයි ද බං🤣

    අනුර පැත්තකින් තියපන්කෝ . රනිල් නේ 2048 ගැන කිව්වේ 😂 😂
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කොච්චර කාලයක් යයි ද හොරු අල්ලන්න මොකෝ අපිට අවුරුදු ගණන් බාලගෙන ඉන්න බැහැ නේ බං
    උබට කොච්චර කල් ඉන්න පුලුවන්ද කියපන්කො . මං අනුරට කියල බල්ලන්නම් මොනා හරි කර ගන්න පුලුවන්ද කියල
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    උබට කොච්චර කල් ඉන්න පුලුවන්ද කියපන්කො . මං අනුරට කියල බල්ලන්නම් මොනා හරි කර ගන්න පුලුවන්ද කියල

    බයිට් කරන්නෙපා බන් ... 😂 😂 😂
     
    • Haha
    Reactions: ranatheman

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ

    පච අනුර හොරු අල්ලනකම් බලාගෙන ඉන්න මෝඩ ජෙප්පෝ දෙන්නෙක් පුක කහා ගන්නවා🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අනුර නම් කියන්නේ අපි ආවහම හොරු අල්ලනවා කියලා
    නීති පද්ධතිය නම් දැනටත් තියෙනවා නේ

    නීති පද්ධතිය තියෙනව උබ අම්මගෙ හුththe 😹😹😹