කුඹියෝ බලද්දී

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කුඹියෝ බලද්දී JVP එක ගැන කේන්තියක් එන්නේ මට විතරද ? LTTE එකට පස්සේ ලංකාවට වැඩිම හානියක් කරපු සංවිධානය JVP කිව්වොත් වරදිදී ?

    ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වල ඇති සංගම්, ලංකාවේ කොඳු නාරටිය වගේ තියන විශ්ව විද්‍යාල තුල බළල් අත් ක්‍රියත්මක කරමින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ලංකාවේ අනාගතය බිල්ලට දෙන්නේ මේ මිනිස්සු කියලා හිතෙන්නේ මට විතරද ?

    සමාජවාදය, සමනාත්වතාවය කියන දෙය කොච්චර ප්‍රයොගිකද ? ලෝකේ තියන දියුණු සමාජ වාදී රටවල් මොනවද ? දන්නා කෙනෙක් ඉන්නවද කියලා දෙන්න
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    තරහින් බලන්න එපා පුති,
    එහෙම නැ පුති, එත් කලකිරිනවා මේ කාලකන්නි පස්සේ යන අපේ සමහර උන් දැක්කම
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අනිත් උන් එක්ක කම්පෙයාර් කරලා නම් නෑ . හැබැයි රට කරපු උන් වගේම විනාසයක් මුනුත් කරනවා . ඒක තේරුණ එක ලොකු දෙයක් .
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    අනිත් උන් එක්ක කම්පෙයාර් කරලා නම් නෑ . හැබැයි රට කරපු උන් වගේම විනාසයක් මුනුත් කරනවා . ඒක තේරුණ එක ලොකු දෙයක් .

    ඔව් රට කරපු කරන අය ගැන නම් කතා කරලා වැඩක් නැ ,එත් එයාල කරන දේවල් අපිට පේනවා , ජෙප්පෝ කරන දේවල් අපිට පෙන්නේ නැ , අපේ university system එක විනශ කරන එක වගේ දේවල්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ඉන්න තරමක් ඉන්නේ පැය 24ම වෛරෙන් ඉන්න මහා negative උන්. මෙච්චර කල් රට කරපු උන් කොච්චර හොරකන් කරත් දියුණු වෙන එක මොකක් කරලා හරි දියුණු උනා. ඕකුන් ආවොත් තියෙන උනුත් නැති ගොඩට වැටෙනවා මිස නැති එකෙක්ට දියුණු වෙන්න දෙන්නේ නැ .
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉතින් බන් ඒක හදපු කතාවක්නේ
    ඒක බලලා සැබෑ ජීවිතේ ලේ පුච්චගන්නෙ මොකටද
    ඇත්ත දේශපාලනේ ගැන දැක්කම උඹට තරහක් එන්නෙ නැද්ද සියලුම පක්ශ කරන වැඩ ගැන
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතින් බන් ඒක හදපු කතාවක්නේ
    ඒක බලලා සැබෑ ජීවිතේ ලේ පුච්චගන්නෙ මොකටද
    ඇත්ත දේශපාලනේ ගැන දැක්කම උඹට තරහක් එන්නෙ නැද්ද සියලුම පක්ශ කරන වැඩ ගැන

    :yes::yes:

    anith paksha hodai kiyanne :shocked::shocked:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හිත රිදිච්ච ජෙප්පෙක්ගේන්

    හිත රිදිච්ච ජෙප්පෙක්ගේන් ලැබුණු දෙයක් මට,
    කියන්න තියන්නේ ඔය රතු සොහොදරයෝ කියන්නේ එක්තරා විදියක සත්තු ටිකක්
     

    Attachments

    • Jeppo.jpg
      Jeppo.jpg
      17.4 KB · Views: 42
    • Like
    Reactions: Ultron

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ජේවීපී එක ගැන හදාරන්න.ෆේස් බුකියෙන් නෙමෙයි,පොතින් පතෙන්.
    ඇයි ඔවුන් ආයුධ අතට ගත්තෙ,ඔවුන්ගෙ අරමුණ මොකක් ද?
    ඔබ දන්නව ද තරඟ විභාග ක්‍රමය ඇති උනෙත් ජවිපෙ නිසා කියල.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    අනිත් පක්ෂ නම් හොඳ නැ එත් ඒ ඔක්කොටම වඩා ජෙප්පෝ අවුල්,


    oka 2004 LTTE ekatath hithuna, Chadrima madam ekka LTTE eka athal eke Tsunami sahana mandala hadagena sahajivanayen iddi mun 39k anduwen ayin wela rajaya asthawara kala yakoooo....


    antime un eliye indan 2005 mahindyawa form karala LTTE ekata shot eka denna para kapuwa :(
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ජේවීපී එක ගැන හදාරන්න.ෆේස් බුකියෙන් නෙමෙයි,පොතින් පතෙන්.
    ඇයි ඔවුන් ආයුධ අතට ගත්තෙ,ඔවුන්ගෙ අරමුණ මොකක් ද?
    ඔබ දන්නව ද තරඟ විභාග ක්‍රමය ඇති උනෙත් ජවිපෙ නිසා කියල.

    ජෙප්පෝ ගැන මම නම් FB එකෙන් දැනගත්තේ නැ, මේ සමාජයන්ම තමයි දැනගත්තේ, මම මේ කියන්නේ වගකීමන් කියන්නේ මගේ මාමා කෙනෙක් තදට JVP කලා 83 / 88 / 89 මිනිහා හිරේ හිටියා (බුස්සේ) අවුරුදු 5 විතර, දැන් මිනිහම කියනවා ඒ දවස් වල කරපු දේවල් වල රඟේ, පොත් පත් කියවපු කියවන උන් කරන කියන දේවල් නෙවෙයි බන් ජෙප්පෝ කරන්නේ. එක රැල්ලක් බන් මහා මෝඩ රැල්ලක්. මම ජෙප්පෝ කරපු දේවල් හොඳටම දන්නා කෙනෙක් එක නිසා PM කරපන් තවත් විස්තර කියන්න මචං

    තව දෙයක් විභාග ක්‍රමය නෙවෙයි මොනවා ඇති කරත් මේ ජෙප්පෝ අපේ university වලට කරන අපරාධය නම් කියලා වැඩක් නැ
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    oka 2004 LTTE ekatath hithuna, Chadrima madam ekka LTTE eka athal eke Tsunami sahana mandala hadagena sahajivanayen iddi mun 39k anduwen ayin wela rajaya asthawara kala yakoooo....


    antime un eliye indan 2005 mahindyawa form karala LTTE ekata shot eka denna para kapuwa :(

    Sorry Machan, Mata uba kiyana eka hariyata therune nam na, eeeth LTTE ekata shot eka dennakota nam Mahinda Mahatthayata mun honda sup ekkak dunna, Eka nam Honda Wadak