.:: කුඹියෝ_වෙනුවෙන්_අපට_කලහැකි_දේ ::.

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    .:: කුඹියෝ_වෙනුවෙන්_අපට_කලහැකි_දේ ::.

    කුඹියෝ කිව්වම නොදන්න කෙනෙක් මේ එලකිරියෙ ඉන්න විදියක් නැහැ.

    මේ මුලු රටම දැන් කූඹි කාලා ඉවරයි.

    මම දැන් කියන්න යන්නෙ අපි ආදරය කරන කුඹීයන් වෙනුවෙන් (අතිවිශිෂ්ට කලා නිර්මාණයක්) වෙනුවෙන් රසිකයන් වන අපිට කරන්න පුලුවන් දෙයක් ගැන.

    මේ වන විටත් කූඹියො IMDB දර්ශකයේ Highest Rated Crime TV Series අන්ශයෙන් වලින් ප්‍රථම ස්ථානයට පත්ව තියෙනවා.

    ඔබත් දවසක් හෝ මේ අතිවිශිෂ්ට කලා නිර්මාණය රස විදලා තියෙනවම් ඔබේ Vote එකත් කුඹීයන්ට ලබා දෙන්න

    තවද ඔබට IMDB Contributor කෙනෙක් වශයෙන් කුඹියො හී IMDB Page එක Edit කරද සහයොගය ලබා දිය හැක (Plot , Cast , Episode add කර)

    iEcTJ6
    cWx3c
    GGlv8gV.png

    කුඹි කාපු තවත් කූඹියෙක්

    IMDB Link HERE
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    IMDB top rated ගොඩේ 1 වෙලා වැඩක් නැහැ බං. ඕකෙ votes 10 ක් වගේ minimum ගත්ත ගමන් ratings list වලට එනවා. අායි ඊළඟට එන වෙන tv series ekak ඔය list එකේ ඉස්සරහට එන එක වලක්වන්න බැහැ. :)
    Top 250 list ekata යවා ගන්න පුළුවන් නම් පට්ට. (ඒත් ඒකට regular voters ලාගේ votes 25000 ක් ද කොහෙද ඕනේ. :(
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    IMDB top rated ගොඩේ 1 වෙලා වැඩක් නැහැ බං. ඕකෙ votes 10 ක් වගේ minimum ගත්ත ගමන් ratings list වලට එනවා. අායි ඊළඟට එන වෙන tv series ekak ඔය list එකේ ඉස්සරහට එන එක වලක්වන්න බැහැ. :)
    Top 250 list ekata යවා ගන්න පුළුවන් නම් පට්ට. (ඒත් ඒකට regular voters ලාගේ votes 25000 ක් ද කොහෙද ඕනේ. :(

    Iraj ගෙ Videos සති 3න් 3M බලපු රටේ මේ Trend එක වෙනස් කරොත් IMDB TOP 250 එකත් කරන්න බැරි දෙයක් නෙවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රේට් කිරිල්ල කෙසේ වෙතත් පේජ් එක පිළිවෙලට හදන්න පුළුවන් නං වටිනවා :yes: අඩුමගානේ ප්‍රධාන නළු නිලියෝ ටිකවත් තාම සම්පුර්ණ නෑ :oo:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මම නං ඔකේ නම විතරයි අහලා තියෙන්නේ..
    මොකද්ද ඔච්චර කියන්න තරන් සිද්දිය? :oo:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේකත් හොද වැඩක්..මම නම් කියන්නේ ඉස්සරහට එන ටෙලි සම්මාන උළෙලවල් වල හොදම නළුවා, ජනප්‍රියම නළුවා හෙම තෝරන්න (ලංකාවේ තියෙන sms මනාප ක්‍රමේට) හැකි පමණින් කුබියෝ එකේ අයව ඉස්සරහට (ස්ටේජ් එකට) යවන්න ඕන ..මොකද එක තමයි ඊළගට උන්ට තව drama එකක් කරන්න ගැම්මක් එන්නේ..අනික ඉන්දියන් කසි කබල් වලටත් පාරක් වැදෙන්න ඕන
     
    • Like
    Reactions: BadGirlPerk

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකත් හොද වැඩක්..මම නම් කියන්නේ ඉස්සරහට එන ටෙලි සම්මාන උළෙලවල් වල හොදම නළුවා, ජනප්‍රියම නළුවා හෙම තෝරන්න (ලංකාවේ තියෙන sms මනාප ක්‍රමේට) හැකි පමණින් කුබියෝ එකේ අයව ඉස්සරහට (ස්ටේජ් එකට) යවන්න ඕන ..මොකද එක තමයි ඊළගට උන්ට තව drama එකක් කරන්න ගැම්මක් එන්නේ..අනික ඉන්දියන් කසි කබල් වලටත් පාරක් වැදෙන්න ඕන

    siraawata:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේකත් හොද වැඩක්..මම නම් කියන්නේ ඉස්සරහට එන ටෙලි සම්මාන උළෙලවල් වල හොදම නළුවා, ජනප්‍රියම නළුවා හෙම තෝරන්න (ලංකාවේ තියෙන sms මනාප ක්‍රමේට) හැකි පමණින් කුබියෝ එකේ අයව ඉස්සරහට (ස්ටේජ් එකට) යවන්න ඕන ..මොකද එක තමයි ඊළගට උන්ට තව drama එකක් කරන්න ගැම්මක් එන්නේ..අනික ඉන්දියන් කසි කබල් වලටත් පාරක් වැදෙන්න ඕන
    දැන් ඊළඟට හැම එකාම මේ වගේ ඒවා ගහන්න ගන්නවා ඔන්න බලපන්කො :D