.:: කුඹියෝ_වෙනුවෙන්_අපට_කලහැකි_දේ ::.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක පාරක් බන් ජෙහාන් ඔස්ටින් කාරයටත් බැන්නනේ උගේ සෙට් එක ඉස්සරහ..තාත්වික මැරයෙක්ට උගේ තත්වය ගොඩක් වැදගත් එක උගේ සාර්ථකත්වයේ එක කොටසක් උගේ සෙට් එක ඉස්සරහ එහෙම ලොකු ලයින් දාපු එක වැරදියි අරුට යටහත් පත්ව ඉන්න ඕනේ..එක තමා ඒ කොටස වෙන්න තිබ්බ හොදම විදිය එක..හරි අධ්යනන්යක් මැරයන් සම්බන්දයෙන් කරලා නෑ...
    ඔස්ටින් හැමවෙලේම ජෙහාන් ගාවට එන්නේ බන් ඌ ජෙහාන්ට රෙස්පෙක්ට් එකක් තියෙන නිසා, නැත්තන් මැරයෝ වැඩ කරගන්න ඕනේ එකාට ඌ ගාවට එන්න කියනවා මිසක් උගේ තැනට යන්නේ නෑ නෙ. අනික ජෙහාන් ඔස්ටින්ගෙන් ගේම ඉල්ලුවේ නෑ උගේ හිතේ අමාරුවට කියෙව්වේ. :yes:
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,590
    1,131
    113
    Android
    Breaking Bad TV serious ekata Laksha 10k vote karalath rating 9.5i. ethakota kubiyo ekata votes 957 rating 9.9. e kohomada ehema wenne? :angry::angry::angry::angry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැන් ඊළඟට හැම එකාම මේ වගේ ඒවා ගහන්න ගන්නවා ඔන්න බලපන්කො :D

    ඔව් බන් එකනම් ඇත්ත තමයි. මතකනේ අර ඉතිහාස කතා ෆිල්ම් සෙට් එක


    කොහොමද කඩියෝ, දිමියෝ, මදුරුවෝ, කකුලූවෝ වගේ නම් දාගෙන කතා සෙට් එකක් ආවොත් :lol::lol::lol: