.:: කුඹියෝ_වෙනුවෙන්_අපට_කලහැකි_දේ ::.

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    දැන් ඊළඟට හැම එකාම මේ වගේ ඒවා ගහන්න ගන්නවා ඔන්න බලපන්කො :D
    ඔව් බන් එකනම් ඇත්ත තමයි. මතකනේ අර ඉතිහාස කතා ෆිල්ම් සෙට් එක
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ කියන්නේ ඕක ගිණි අවි සහ ගිණි කෙළි series එකටත් වඩා පට්ට ද ?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබලා ඔච්චර කියන එකේ මම ත් පාන්දර සේරම Episode ඩවුන්ලෝඩ් වෙන්න දාලා නිදාගත්තා සේරම 18ක් තියෙනවා අද බලනවා
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    කුඹියෝ පට්ට හැබැයි අනෙක් ටෙලි වලට සාපේක්ෂව...මටනං ජෙහාන්ට අර ඔස්ටින්ගේ මැරයෝ නැවෙන එක හෙන ගොන්..තාත්වික මරයෝනන් මොකා උනත් බල්ල ගානට දාල ඉන්නේ ජෙන්හන් උන්ට වටින බව ඇත්ත ඒ උනාට උන් එහෙම පදිරි කරපු එක ගොන්..එකෙන් කතාවේ තාත්වික බව යනවා...එක නිසා මන් 7ක් දුන්නේ...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Rated to make 9.8 to 9.9 and thats after midnight and had more than 1000 ratings. This screen has 9.9 with 957 ratings, which means, someone has rated very less after this.. :(
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය ගැම්ම දිගටම යයි මෙන්න ඊලග එක ..අනිවා කුබීයෝ එකට වඩා සුපිරි වේවී..

    2yuivx0.jpg

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුඹියෝ පට්ට හැබැයි අනෙක් ටෙලි වලට සාපේක්ෂව...මටනං ජෙහාන්ට අර ඔස්ටින්ගේ මැරයෝ නැවෙන එක හෙන ගොන්..තාත්වික මරයෝනන් මොකා උනත් බල්ල ගානට දාල ඉන්නේ ජෙන්හන් උන්ට වටින බව ඇත්ත ඒ උනාට උන් එහෙම පදිරි කරපු එක ගොන්..එකෙන් කතාවේ තාත්වික බව යනවා...එක නිසා මන් 7ක් දුන්නේ...
    ඇයි බන් ඔස්ටිනුයි ජෙහානුයි ෆිට් නෙ, මල්ලි කියල කතා කරන්නේ. අනික් උන් එළියේ හිටගෙන ඉද්දි උන් දෙන්න එකට ඉඳගෙන තේ බිබී කතා කරන්නේ. ඉතින් ජෙහාන් අනික් උන්ට වඩා උඩ ලෙවල් එකක ඉන්නේ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rated to make 9.8 to 9.9 and thats after midnight and had more than 1000 ratings. This screen has 9.9 with 957 ratings, which means, someone has rated very less after this.. :(
    මම දුන්නේ 9 යි :P

    අපේ රටේ එකක් කියල පිස්සෝ වගේ දහය දහය දාන එක හරි නෑ මම නං කියන්නේ. හැමෝම තමන්ට හොඳයි කියල හිතෙන ගාන දාන්න ඕනේ.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ලංකාවේ තියන අනිත් drama වලට සාපේක්ෂව කුබියෝ හොදයි නමුත් ලෝක මට්ටමේන් බැලුවොත් එක වෙනස් IMDB ලෝක මට්ටමෙන් බලන ශ්‍රේණිගත කිරීමක් නිසා ඔක ටික කාලයිඋඩ තියෙන්නේ අනික ලෝක මට්ටමේ සීරීස් එක්ක සංසන්දනය කරන කොට ඕක විශිස්ටම නිර්මාණයක් නෙමේ නේ ..ලංකාවේ බිහි වන නිර්මාණ අතර විශිස්ටම නිර්මාණයක් ...
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මොනා උනත් ලංකාවේ දැන් telecast වෙන දෙකයි පන්හේ ඉන්දියන් ලට පටයි, අනිත් සීනි බෝල නාටි වලටයි වඩා quality එක අතින් එලමා, :yes:
    මෙගා කරන්නේ නැතුව Ep57 තියෙන එකත් ලොකු දෙයක් !!
    Off the Grid, thumbs up :love:
    :rolleyes::rolleyes:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    මොනා උනත් ලංකාවේ දැන් telecast වෙන දෙකයි පන්හේ ඉන්දියන් ලට පටයි, අනිත් සීනි බෝල නාටි වලටයි වඩා quality එක අතින් එලමා, :yes:
    මෙගා කරන්නේ නැතුව Ep57 තියෙන එකත් ලොකු දෙයක් !!
    Off the Grid, thumbs up :love:
    :rolleyes::rolleyes:

    එපි 57 යි ද තියෙන්නෙ.
    ලංකාවේ tv එකක කතාවක් බලන්නේ කාලෙකින් බං... පට්ට කතාවක්
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඇයි බන් ඔස්ටිනුයි ජෙහානුයි ෆිට් නෙ, මල්ලි කියල කතා කරන්නේ. අනික් උන් එළියේ හිටගෙන ඉද්දි උන් දෙන්න එකට ඉඳගෙන තේ බිබී කතා කරන්නේ. ඉතින් ජෙහාන් අනික් උන්ට වඩා උඩ ලෙවල් එකක ඉන්නේ. :yes:
    එක පාරක් බන් ජෙහාන් ඔස්ටින් කාරයටත් බැන්නනේ උගේ සෙට් එක ඉස්සරහ..තාත්වික මැරයෙක්ට උගේ තත්වය ගොඩක් වැදගත් එක උගේ සාර්ථකත්වයේ එක කොටසක් උගේ සෙට් එක ඉස්සරහ එහෙම ලොකු ලයින් දාපු එක වැරදියි අරුට යටහත් පත්ව ඉන්න ඕනේ..එක තමා ඒ කොටස වෙන්න තිබ්බ හොදම විදිය එක..හරි අධ්යනන්යක් මැරයන් සම්බන්දයෙන් කරලා නෑ...
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මොකා කොහොම කිව්වත් මම ලංකාවේ TV වල පෙන්නන ටෙලිනාට්‍ය බලන්නේ නෑ
    මෙහෙ හදන ගොබ්බ ෆිල්ම් බලන්නෙත් නෑ
    :angry: :dull: :oo: :baffled:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    එක පාරක් බන් ජෙහාන් ඔස්ටින් කාරයටත් බැන්නනේ උගේ සෙට් එක ඉස්සරහ..තාත්වික මැරයෙක්ට උගේ තත්වය ගොඩක් වැදගත් එක උගේ සාර්ථකත්වයේ එක කොටසක් උගේ සෙට් එක ඉස්සරහ එහෙම ලොකු ලයින් දාපු එක වැරදියි අරුට යටහත් පත්ව ඉන්න ඕනේ..එක තමා ඒ කොටස වෙන්න තිබ්බ හොදම විදිය එක..හරි අධ්යනන්යක් මැරයන් සම්බන්දයෙන් කරලා නෑ...

    Austin ta baninne na ban koima welawakawath. ara Minister ge Secretary ta nan baninawa austin issaraha :dull: