කොහොමද ඔය පැතිවල හාල් මිලගණන් ? :D කීරි සම්බා - රු 190.00 කියල ආරංචි :yes:
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Mar 14, 2021 #1 කොහොමද ඔය පැතිවල හාල් මිලගණන් ? කීරි සම්බා - රු 190.00 කියල ආරංචි
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,331 30,105 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Mar 14, 2021 #2 පද්දෝ කන අඩු කුළේ හාල් කන්නෑ. අපි කන්නේ බාස්මතී. 550-600ක් විතර වෙනවා කිලෝ එක. Reactions: Anatha sinhalu, Wana5ara, hodakolla and 3 others
PHBhagya Well-known member Feb 26, 2020 25,108 3 118,810 113 Gampaha Mar 14, 2021 #3 සම්බ කැකුළු 115 කීරි සම්බ 140ක් විතර. (පැකට් නෙමෙයි. ගෙවල් ලඟ මෝලකින් ලූස් ගන්නෙ) Reactions: Arumbaya De Almeida, TCB Rox, Anatha sinhalu and 3 others
YelaWolf Well-known member Jun 6, 2017 5,226 4,095 113 Mar 14, 2021 #4 Reactions: Anatha sinhalu and hodakolla
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Mar 14, 2021 #5 Giyamase mun ata 250 1kg Dan 1200 Reactions: Anatha sinhalu, hodakolla and NRTG
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Mar 14, 2021 #6 ජෙප්පො කුහකයි Reactions: Anatha sinhalu, ewijesekara and hodakolla
NRTG Well-known member Oct 19, 2019 41,105 198,606 113 Colombo, Sri Lanka Mar 14, 2021 #7 කීරි සම්බ 145 - 155 ක් විතර. Reactions: Anatha sinhalu, ewijesekara, hodakolla and 3 others
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Mar 15, 2021 #8 BUMPER Reactions: Anatha sinhalu and NRTG
Goviraala Active member Oct 3, 2017 320 198 43 Welimada Mar 15, 2021 #9 kuburu atha... goyam wada nokeree..... Reactions: Anatha sinhalu