බ්‍රෑන්ඩ් එක අනුව හාල් වෙනස් වෙන්නේ කොහොමද? 🤔

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Kochchara waga karanda aswenna kiyada
    ලොකුවට නෙමෙයි. අස්වැන්න දෙකෙන් පංගුවක් එන්නේ. අවුරුද්දකට එක පාරයි. මහා කන්නේ විතරයි. රතු කැකුළු.

    කිලෝ වලින් ගත්තොත් 800 ක් වගේ මගේ පංගුව. ඒක අපේ කෑමට අවුරුද්දකට ඇති.

    බලුසන්ස් ලට සහ බළල්රාලස්ල දෙන්නේ කඩේ හාල්. සුදු හාල්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    මම වී වගා කරන කෙනෙක්.

    වී අරගෙන ,මාස 6 ක් වත් කල් තියාගෙන තමයි හාල් කරලා කෑමට ගන්න ඕනි, එතකොට තමයි හරියට බේරී වෙන්නේ නැතුව හොදට බතක් ඉදෙන්නේ.

    අරලිය එකෙන් ඒ ප්‍රොසෙස් එක හරියට කරනවා. ඒකයි බෙරී වෙන්නේ නැත්තේ. හාල් ඇටේ කැඩෙන්නේ නැත්තේ. රස, සහ එකට ඇලෙන්නේ නැත්තේ බත් ඉව්වම. ඉක්මනට නරක වෙන්නේ නැත්තේ.
    මේකනං නිවැරදි කතාවක් නෙමෙයි. ගොයං කපලා ගෙනාපුවම වී ටික හරියට වේලගන්න ඕන. හරියට වේලුනාම කැකුලු කැඩෙන්නෙත් නැහැ. හරියට වේලපු වී තම්බපුවාම ඒ කැඩෙන්නෙත් නැහැ. අපි මේ අපූරුවට අලුත් හාල් ඔය කොටන්නෙ කැඩෙන්නැතිව. අනික බෙරි වෙන්නෙ හරියට වතුර තිබ්බෙ නැතිඋනාම. මදි උනොත් ඇට්ටකූනා වෙනවා. වැඩි උනොත් බෙරි වෙනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    අරලිය එකෙන් ඒ ප්‍රොසෙස් එක හරියට කරනවා. ඒකයි බෙරී වෙන්නේ නැත්තේ. හාල් ඇටේ කැඩෙන්නේ නැත්තේ. රස, සහ එකට ඇලෙන්නේ නැත්තේ බත් ඉව්වම. ඉක්මනට නරක වෙන්නේ නැත්තේ.
    Nope they doesn't lol 😂

    They just paste a sticker which says "Use less water when cooking"
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    ලොකුවට නෙමෙයි. අස්වැන්න දෙකෙන් පංගුවක් එන්නේ. අවුරුද්දකට එක පාරයි. මහා කන්නේ විතරයි. රතු කැකුළු.

    කිලෝ වලින් ගත්තොත් 800 ක් වගේ මගේ පංගුව. ඒක අපේ කෑමට අවුරුද්දකට ඇති.

    බලුසන්ස් ලට සහ බළල්රාලස්ල දෙන්නේ කඩේ හාල්. සුදු හාල්.
    Rathu hal mol karaya niwdu serama gannwane bn , suduwa nm niwdu ne , අක්කර 1/2 da කුඹුර
     
    • Wow
    Reactions: Heshan Daminda

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුදු හාලේ බත් කාපු කාලයක් මතක නෑ. නිවුඩු හාලේ බත කෑවම ලෙඩ අඩුයි කියනවානේ.අපේ තාත්තට නිවුඩ්ඩ ඕනේමයි.මෝලට ගෙනිච්චම හාල පාහින්න දෙන්නේ නෑ.පොඩ්ඩක් වැඩිපුර පෑහිලා තිබ්බොත් ඔන්න බැනුම්..
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේකනං නිවැරදි කතාවක් නෙමෙයි. ගොයං කපලා ගෙනාපුවම වී ටික හරියට වේලගන්න ඕන. හරියට වේලුනාම කැකුලු කැඩෙන්නෙත් නැහැ. හරියට වේලපු වී තම්බපුවාම ඒ කැඩෙන්නෙත් නැහැ. අපි මේ අපූරුවට අලුත් හාල් ඔය කොටන්නෙ කැඩෙන්නැතිව. අනික බෙරි වෙන්නෙ හරියට වතුර තිබ්බෙ නැතිඋනාම. මදි උනොත් ඇට්ටකූනා වෙනවා. වැඩි උනොත් බෙරි වෙනවා
    Nope they doesn't lol 😂

    They just paste a sticker which says "Use less water when cooking"
    අලුත් හාල් මංගල්‍යය කියලා කිව්වට ඒක සිරිතක් විතරයි.

    ඉස්සරත් මිනිස්සු වී බිස්ස, අටුවේ ගෙන කරේ වී පරණ කරන එකම තමයි.

    අලුත් හාල් බෝ වෙන්නේ නැහැ.

    මාස තුනකට වඩා පරණ උනාමයි හොද.
     
    • Wow
    Reactions: Heshan Daminda

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    සුදු හාලේ බත් කාපු කාලයක් මතක නෑ. නිවුඩු හාලේ බත කෑවම ලෙඩ අඩුයි කියනවානේ.අපේ තාත්තට නිවුඩ්ඩ ඕනේමයි.මෝලට ගෙනිච්චම හාල පාහින්න දෙන්නේ නෑ.පොඩ්ඩක් වැඩිපුර පෑහිලා තිබ්බොත් ඔන්න බැනුම්..
    බලාගන නිවුඩ්ඩෙ තමා තියෙන්නෙ ගහන කෙමිකල් සේරම

    අලුත් හාල් මංගල්‍යය කියලා කිව්වට ඒක සිරිතක් විතරයි.

    ඉස්සරත් මිනිස්සු වී බිස්ස, අටුවේ ගෙන කරේ වී පරණ කරන එකම තමයි.

    අලුත් හාල් බෝ වෙන්නේ නැහැ.

    මාස තුනකට වඩා පරණ උනාමයි හොද.
    බිස්සෙ ගබඩා කරේ ඉස්සර වැඩි අස්වැන්න. ඔය බෝවෙන නොවෙන කතාව වී ජාතිය අනුව වෙනස් වෙනව
    ------ Post added on Nov 14, 2024 at 6:18 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Rathu hal mol karaya niwdu serama gannwane bn , suduwa nm niwdu ne , අක්කර 1/2 da කුඹුර
    වී අඹ‍රදඩි/කොටද්දී පොලිෂ් කරන්න/ සුදු කරන්න එපා කියන්න. නිවුඩ්ඩ තියන්න කියන්න.

    ඒ අය කොහොමත් ඒක පෙන්නලා අහනවානේ. සුදු කරන්න ඕනිද එපාද කියලා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම වී වගා කරන කෙනෙක්.

    වී අරගෙන ,මාස 6 ක් වත් කල් තියාගෙන තමයි හාල් කරලා කෑමට ගන්න ඕනි, එතකොට තමයි හරියට බේරී වෙන්නේ නැතුව හොදට බතක් ඉදෙන්නේ.

    අරලිය එකෙන් ඒ ප්‍රොසෙස් එක හරියට කරනවා. ඒකයි බෙරී වෙන්නේ නැත්තේ. හාල් ඇටේ කැඩෙන්නේ නැත්තේ. රස, සහ එකට ඇලෙන්නේ නැත්තේ බත් ඉව්වම. ඉක්මනට නරක වෙන්නේ නැත්තේ.

    👆 මූ පදු උනාට කියපු කතාව හරි ✅
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    සුදු හාලේ බත් කාපු කාලයක් මතක නෑ. නිවුඩු හාලේ බත කෑවම ලෙඩ අඩුයි කියනවානේ.අපේ තාත්තට නිවුඩ්ඩ ඕනේමයි.මෝලට ගෙනිච්චම හාල පාහින්න දෙන්නේ නෑ.පොඩ්ඩක් වැඩිපුර පෑහිලා තිබ්බොත් ඔන්න බැනුම්..
    නිවුඩු, නාඩු කියන්නෙ එකකටද? එතකොට නිසුධ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද හාල් ජාතියක්ද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    වී අඹ‍රදඩි/කොටද්දී පොලිෂ් කරන්න/ සුදු කරන්න එපා කියන්න. නිවුඩ්ඩ තියන්න කියන්න.

    ඒ අය කොහොමත් ඒක පෙන්නලා අහනවානේ. සුදු කරන්න ඕනිද එපාද කියලා.
    Sudu hala mun පොලිස් karanawa bn kiuwata ahnne ne hoya ganne කොහොමද niwdu tiyeda kiyala , koppara සුදුපාට widihata dunnam a mun machin eka sudda karnne ne hamadama mudu tel enne mekata mok karnne bn

    නිවුඩු, නාඩු කියන්නෙ එකකටද? එතකොට නිසුධ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද හාල් ජාතියක්ද?
    Ubat සාමාන්‍ය denimak nadda bn niwdu kiyanne potta bn podi ek වගේනේ
    ------ Post added on Nov 14, 2024 at 6:26 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඕකත් හරියට අරක්කු බොනවා වගේ තමයි. කෝකෙන් වෙන්නෙත් වෙරි වෙන එක. හැබැයි කොච්චර සැන්ඩි දැම්මත් රස වෙනස්. පාට වෙනස්.
    :yes: :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Sudu hala mun පොලිස් karanawa bn kiuwata ahnne ne hoya ganne කොහොමද niwdu tiyeda kiyala , koppara සුදුපාට widihata dunnam a mun machin eka sudda karnne ne hamadama mudu tel enne mekata mok karnne bn
    ඕක කරන්නේ හොද මැෂින් නැති වී මෝල් වල. මොකද ඒවායේ හොදටම පොලිෂ් කරේ නැත්තං හාල් පොලන්න වෙනවා. වී පොතු ඉතුරු වෙනවා.

    එහෙම උනාම මිනිස්සු වී මෝලට බනිනවා. ඒ නිසා පුළුවන් තරන් පොලිෂ් කරලා දෙන්නේ.

    හොද ජපන් වී කොටන මැෂිමක් තියෙන තැනකට ගිහිං බලන්න.

    මාස 3 කට වඩා පරණ කරපු වී අරගෙන. කොලිටි එකටම එනවා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිවුඩු, නාඩු කියන්නෙ එකකටද? එතකොට නිසුධ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්ද හාල් ජාතියක්ද?
    නිවුඩ්ඩ කිව්වේ පොත්ත අයින් කලාට පස්සේ තියෙන කුරුට්ට.වී වර්ගය අනුව කුරුට්ටේ පාට වෙනස්. රතු හාල් කියන්නේ කුරුට්ට රතුට හුරු එක.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    Sorgam
    ඕක කරන්නේ හොද මැෂින් නැති වී මෝල් වල. මොකද ඒවායේ හොදටම පොලිෂ් කරේ නැත්තං හාල් පොලන්න වෙනවා. වී පොතු ඉතුරු වෙනවා.

    එහෙම උනාම මිනිස්සු වී මෝලට බනිනවා. ඒ නිසා පුළුවන් තරන් පොලිෂ් කරලා දෙන්නේ.

    හොද ජපන් වී කොටන මැෂිමක් තියෙන තැනකට ගිහිං බලන්න.

    මාස 3 කට වඩා පරණ කරපු වී අරගෙන. කොලිටි එකටම එනවා.
    Wala tora පරිප්පු wala පොතු අරින්න ක්‍රමයක් hoyala diyanno
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara

    Ubat සාමාන්‍ය denimak nadda bn niwdu kiyanne potta bn podi ek වගේනේ
    ------ Post added on Nov 14, 2024 at 6:26 PM
    සොරි, ඉපදුනාට පස්සෙ අද තමා චන්දෙ දාන්න ලංකාවට ආවෙ.. :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    aluth kakulu ehema kala balahnko.maru. ape kumburu thiyena hinda kakulu thiyenawa. owata nan chemical danwane