බ්‍රෑන්ඩ් එක අනුව හාල් වෙනස් වෙන්නේ කොහොමද? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    අඩෝ ඔය නිපුන සම්බා, රත්න සම්බා වගේ හාල් ගහන බ්‍රෑන්ඩ් වලට වඩා අරලිය බ්‍රෑන්ඩ් එකේ සම්බා හාල සුපිරි වෙන්නේ කොහොමද බන්? මුන් එක එක විදිහට වී සුද්ධ කරන්නේ? අරලිය සම්බා එක ආයේ කීරි සම්බා කොලිටි එකටම එනවනේ. අනිත් හාල් වලට දාන වතුර ප්‍රමානෙම දාන්නේ. ඒත් අනිත් බ්‍රෑන්ඩ් වල සම්බා හාල් නිකන් සුදු බත් වගේ වෙනවා. කොහොමද එහෙම අරලිය එක කොලිටි වැඩි වෙන්නේ? 🤔
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අඩෝ ඔය නිපුන සම්බා, රත්න සම්බා වගේ හාල් ගහන බ්‍රෑන්ඩ් වලට වඩා අරලිය බ්‍රෑන්ඩ් එකේ සම්බා හාල සුපිරි වෙන්නේ කොහොමද බන්? මුන් එක එක විදිහට වී සුද්ධ කරන්නේ? අරලිය සම්බා එක ආයේ කීරි සම්බා කොලිටි එකටම එනවනේ. අනිත් හාල් වලට දාන වතුර ප්‍රමානෙම දාන්නේ. ඒත් අනිත් බ්‍රෑන්ඩ් වල සම්බා හාල් නිකන් සුදු බත් වගේ වෙනවා. කොහොමද එහෙම අරලිය එක කොලිටි වැඩි වෙන්නේ? 🤔

    Screenshot_2024-11-14-17-14-26-477_com.openai.chatgpt.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    අඩෝ ඔය නිපුන සම්බා, රත්න සම්බා වගේ හාල් ගහන බ්‍රෑන්ඩ් වලට වඩා අරලිය බ්‍රෑන්ඩ් එකේ සම්බා හාල සුපිරි වෙන්නේ කොහොමද බන්? මුන් එක එක විදිහට වී සුද්ධ කරන්නේ? අරලිය සම්බා එක ආයේ කීරි සම්බා කොලිටි එකටම එනවනේ. අනිත් හාල් වලට දාන වතුර ප්‍රමානෙම දාන්නේ. ඒත් අනිත් බ්‍රෑන්ඩ් වල සම්බා හාල් නිකන් සුදු බත් වගේ වෙනවා. කොහොමද එහෙම අරලිය එක කොලිටි වැඩි වෙන්නේ? 🤔

    Placebo or there's sth wrong with your rice cooker.

    Between Araliya, Sewmini and Nipuna never noticed a difference except there was a batch of Araliya that wasn't destoned properly sometime back
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    Lankawe hodai yako rata innakota gulloth inna ewa denne
    ලංකාවේ බ්‍රෑන්ඩ් ද එහාට යන්නේ? බාස්මතී විතරයි නේද එහෙ තියෙන්නේ?

    Placebo or there's sth wrong with your rice cooker.

    Between Araliya, Sewmini and Nipuna never noticed a difference except there was a batch of Araliya that wasn't destoned properly sometime back

    මොකක්? 🤔
    ------ Post added on Nov 14, 2024 at 5:20 PM
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    Lankawe hodai yako rata innakota gulloth inna ewa denne
    මෙහෙ ඉතින් පාලනයක් නැතුව එක එක chemical දානවා නේ. ගුල්ලෝ නැති වුණාට වස විස තමා කන්නේ. හැබැයි ඉතින් ඕවාට වෙන විසදුමක් නැතුවත් ඇති.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    හැබැයි අවන්කවම නිපුන සහල් වල ලොකු වෙනසක් තියනවා. කොලිටි එක හොඳයි. එක පාරක් රත්න එකේ කිරි සම්බා එකක් ගත්තා මෙලොව රහක් නැහැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මෙය ඩඩ්ලි විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.... :lol: :lol:

    මටනං ඉතින් බාස්මතී උනත් ගෙනත් කන්න පුළුවන්. වැඩේ තියෙන්නේ 3/5 උයන්නේ බල්ලොන්ට. බල්ලොන්ට කන්න මොන හාල් ද කියලා උන් එක්කම කැකුළු හාල් කනවා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද මාකට් එකට දාන්නෙ මෝල්කාරයා දැන් මාස 3කට කලින් එකතු කරපු වී වලින් ගත්ත හාල්. පුළුවන් නම් ගොයම් කපන කාලේවත් අලුත් හාල් හොයාගන්න.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම වී වගා කරන කෙනෙක්.

    වී අරගෙන ,මාස 6 ක් වත් කල් තියාගෙන තමයි හාල් කරලා කෑමට ගන්න ඕනි, එතකොට තමයි හරියට බේරී වෙන්නේ නැතුව හොදට බතක් ඉදෙන්නේ.

    අරලිය එකෙන් ඒ ප්‍රොසෙස් එක හරියට කරනවා. ඒකයි බෙරී වෙන්නේ නැත්තේ. හාල් ඇටේ කැඩෙන්නේ නැත්තේ. රස, සහ එකට ඇලෙන්නේ නැත්තේ බත් ඉව්වම. ඉක්මනට නරක වෙන්නේ නැත්තේ.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,254
    1
    2,931
    113
    මම වී වගා කරන කෙනෙක්.

    වී අරගෙන ,මාස 6 ක් වත් කල් තියාගෙන තමයි හාල් කරලා කෑමට ගන්න ඕනි, එතකොට තමයි හරියට බේරී වෙන්නේ නැතුව හොදට බතක් ඉදෙන්නේ.

    අරලිය එකෙන් ඒ ප්‍රොසෙස් එක හරියට කරනවා. ඒකයි බෙරී වෙන්නේ නැත්තේ. හාල් ඇටේ කැඩෙන්නේ නැත්තේ. රස, සහ එකට ඇලෙන්නේ නැත්තේ බත් ඉව්වම. ඉක්මනට නරක වෙන්නේ නැත්තේ.
    Kochchara waga karanda aswenna kiyada