බ්‍රෑන්ඩ් එක අනුව හාල් වෙනස් වෙන්නේ කොහොමද? 🤔

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    අඩෝ ඔය නිපුන සම්බා, රත්න සම්බා වගේ හාල් ගහන බ්‍රෑන්ඩ් වලට වඩා අරලිය බ්‍රෑන්ඩ් එකේ සම්බා හාල සුපිරි වෙන්නේ කොහොමද බන්? මුන් එක එක විදිහට වී සුද්ධ කරන්නේ? අරලිය සම්බා එක ආයේ කීරි සම්බා කොලිටි එකටම එනවනේ. අනිත් හාල් වලට දාන වතුර ප්‍රමානෙම දාන්නේ. ඒත් අනිත් බ්‍රෑන්ඩ් වල සම්බා හාල් නිකන් සුදු බත් වගේ වෙනවා. කොහොමද එහෙම අරලිය එක කොලිටි වැඩි වෙන්නේ? 🤔

    පාවිච්චි කරන තාක්ෂනය
    මුල ඉදන් අගට ක්‍රියාවලිය
     
    • Wow
    Reactions: Heshan Daminda

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,462
    113
    Panadura
    ඇටේ පොලිෂ් කරන තාක්ෂණය තමයි ඉතිං. "කීරි කැකුළු" එහෙම තියෙනවා කීරි සම්බා වලට වඩා සුපිරි.
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda