කුර්දි තුර්කි වලි
තුර්කිය තුල ජීවත්වෙන කුර්දි ජාතිකයින් ස්වයංපාලනයක් වෙනුවෙන් සටන් කරන බව දන්නවා ඇතිනේ.කොහොම වුනත් ඉරාකය තුල නම් කුර්දිවරුන්ට අර්ධ ස්වයං පාලනයක් තියෙන බිම් කඩක් තිබෙනවා.ඉරාකය තුල තනිවම ISIS ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදින එකම පිරිසත් කුර්දිවරු.තුර්කියේ සුන්නි මුසලුන් එදා ඉදලම කුර්දිවරුන් එක්ක නයි වෛරෙන් ඉන්නේ.යුරෝපා රටවල සංක්‍රමණය වූ මේ දෙකොට්ඨාශය ගැටුම් ඇති කරගන්නවා.
Source:barenakedislam.com
-HarshaLulzSec-

මේ වලිය යන්නේ ස්විස්ටර්ලන්තයේ බර්න් නගරයේ වීදියක.හෙට අනිද්දා වෙනකොට මේවා යුරෝපයේ අනෙක් රටවලත් සුලභ දර්ශන බවට පත්වේවි.
Source:barenakedislam.com
-HarshaLulzSec-