![]()
උඹට කුරානය කියවන්න පුළුවන් ද බන්? මේක ටිකක් translate කරලා කියපන්කො අපිට..
හ්ම්ම්... හොඳ ප්‍රශ්නයක් බලමු මෙයා උත්තරදෙනවද කියලා. මෙතන පෙරමුනේරාලගේ සයිට් එකේ ලින්ක්ස් එහෙම්පිනින්ම දාලත් තවම මේකට ඇඩ්මින්ගෙන් හෝ මුස්ලිම් මෙම්බර්ස්ලාව එලව එලවා බෑන් කරන මොඩරේටර්ස්ලාගේ කිසිම අවධානයක් මේකට යොමුවෙලා නැහැ.
පෙරමුනේ රාලගේ අටුවාවට හොඳම ට්‍රැෆික් සපයන්නා විදිහට එලකිරිය ඉදිරියෙන්ම ඉන්නවා කියලා පෙරමුනේ රාල මහා උජාරුවෙන් උදම්අනන්නේ මේක නිසා වෙන්න ඇති.
කෝකටත් මේක ජීටීආර් ඉසෙඩ් ට පීඑම් කරලා කියන්න ඕනේ.





