කුරාණය වෙනස් කර කර ලියපු එකක්ද?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,243
    12,274
    113
    Ohio, USA
    a6e48b03e7.gif

    උඹට කුරානය කියවන්න පුළුවන් ද බන්? මේක ටිකක් translate කරලා කියපන්කො අපිට
    ..

    හ්ම්ම්... හොඳ ප්‍රශ්නයක් බලමු මෙයා උත්තරදෙනවද කියලා. මෙතන පෙරමුනේරාලගේ සයිට් එකේ ලින්ක්ස් එහෙම්පිනින්ම දාලත් තවම මේකට ඇඩ්මින්ගෙන් හෝ මුස්ලිම් මෙම්බර්ස්ලාව එලව එලවා බෑන් කරන මොඩරේටර්ස්ලාගේ කිසිම අවධානයක් මේකට යොමුවෙලා නැහැ.
    පෙරමුනේ රාලගේ අටුවාවට හොඳම ට්‍රැෆික් සපයන්නා විදිහට එලකිරිය ඉදිරියෙන්ම ඉන්නවා කියලා පෙරමුනේ රාල මහා උජාරුවෙන් උදම්අනන්නේ මේක නිසා වෙන්න ඇති.
    කෝකටත් මේක ජීටීආර් ඉසෙඩ් ට පීඑම් කරලා කියන්න ඕනේ.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    SanaaQuoranDoubleVersions.jpg

    පින්තූරෙත් එක්ක සාක්ෂි ඉදිරිපත් කරල තියෙද්දි තව මේ ගොන් පාට් කාව රවට්ටන්නද?
    :lol::lol::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    If some one wasting their time on this thread they are real foolish/ brainless one.
    SanaaQuoranDoubleVersions.jpg

    නෑ ඉතිං සාක්ෂි එක්ක ඉදිරිපත් කරල තියෙනවනෙ , ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. පිලිගන්ඩ කුරානය අලි බොරුවක් කියල.:lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,274
    113
    Ohio, USA
    SanaaQuoranDoubleVersions.jpg

    නෑ ඉතිං සාක්ෂි එක්ක ඉදිරිපත් කරල තියෙනවනෙ , ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. පිලිගන්ඩ කුරානය අලි බොරුවක් කියල.:lol:

    ඔයා ඇත්තක් වගේ ලොකු ලොකු ෆොන්ට්ස් දාලකොට මෝඩයෝ විදියට ඔයා ගේ කීම විතරක් අහලා පිලිගන්න තිබුනා තමයි... නමුත් ඇත්ත මෙන්න මෙහෙම කියනකොට කොහොමද ඔයා කියන එක පිලිගන්නේ. පොඩ්ඩක් මේකත් බලලා හිටියානං... :P

    හැමදාමත් කිසිම ජාතියක් කැමති නැහැ තමන් මෝඩ ජාතියක් කියලා වෙනත් ජාතීන් කියනවට.. ඔයාගේ බේගල් කියවල රැවටෙන අය නෙවෙයි දැන් ඉන්න නියම සිංහලයෝ. ඒක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න..

    http://www.islamic-awareness.org/Quran/Text/Mss/
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    SanaaQuoranDoubleVersions.jpg

    නෑ ඉතිං සාක්ෂි එක්ක ඉදිරිපත් කරල තියෙනවනෙ , ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. පිලිගන්ඩ කුරානය අලි බොරුවක් කියල.:lol:

    සාක්ෂි එක්ක ඔප්පු කරලා අපි මොනවා ගන්නද, උන්ගේ ආගම උන්ට අපේ ආගම අපට, උන්ගේ කුණු උනුත් එක්ක අපේ කුණු අපිත් එක්ක
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔයා ඇත්තක් වගේ ලොකු ලොකු ෆොන්ට්ස් දාලකොට මෝඩයෝ විදියට ඔයා ගේ කීම විතරක් අහලා පිලිගන්න තිබුනා තමයි... නමුත් ඇත්ත මෙන්න මෙහෙම කියනකොට කොහොමද ඔයා කියන එක පිලිගන්නේ. පොඩ්ඩක් මේකත් බලලා හිටියානං... :P

    හැමදාමත් කිසිම ජාතියක් කැමති නැහැ තමන් මෝඩ ජාතියක් කියලා වෙනත් ජාතීන් කියනවට.. ඔයාගේ බේගල් කියවල රැවටෙන අය නෙවෙයි දැන් ඉන්න නියම සිංහලයෝ. ඒක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න..

    http://www.islamic-awareness.org/Quran/Text/Mss/

    අයියෝ මේ මොනවද ඔයා ලොකු ෆොන්ට් දාල කියවන්නේ? බයිලා නේ?
    මේක මම කියපු දෙයක් නෙවෙයි. මේක මුස්ලිම් රටවල් සහ ඒක හොයාගත්ත විද්‍යාඥයෝ තමයි කියන්නේ.:P

    සිංහල දෙමළ කතාවක් නෙමෙයි නේ මෙතන තියෙන්නේ , ඔයාට පැටලිලා.
    හාපෝ ඔයා හොඳටම මදි! :D

    ඔහොම අතේ පැලවෙන බොරු කියන්න එපා. අනිත් එක ඉතින් ෆොටෝග්‍රැෆික් එවිඩන්ස් (photographic evidence) එක්ක නේ දාලා තියෙන්නෙ? තව මොනව බලන්නද. කුරානේ හොර කොපි ගහල, මකල නේ බෙදල තියෙන්නේ. චැහ්, වස ලැජ්ජාව තමයි. ඒත් ඉතින් ඇත්ත පිලිගන්ඩ. :rofl:

    මීට පස්සේ බොරු කියන්ඩ එපා, ඒක නරක වැඩක්.
    :D
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0

    ඕක ඒකාලේ පොඩි එවුන් අකුරු ලියන්න ගත්ත හෝඩි පොතක්..:lol:
    ලොල් Photograpic evidence මටත් හදන්න පුළුවන්..උමබලට තම ඕව magic :P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මුස්ලිම්ලාගෙ සෙක්ට් 72ක් ද කොහෙද තියනවා නේද? කුරානෙ වෙනස් උනෙ නැතිනම් කොහොමද එච්චර සෙක්ට් ගානක් බෙදුනෙ? :eek:

    monaada sect kiyanne ?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඕක ඒකාලේ පොඩි එවුන් අකුරු ලියන්න ගත්ත හෝඩි පොතක්..:lol:
    ලොල් Photograpic evidence මටත් හදන්න පුළුවන්..උමබලට තම ඕව magic :P

    අම්මට හුඩු පල්ලියේ තිබිලා හොයාගත්ත හෝඩි පොතේ වැරදියට කුරාණේ ලියලා. යකෝ මුංව ගල් ගහලා මරන්න එපාය. බලපන් ඉතින් මුස්ලිං පොඩි එවුං වැරදි කුරාණේ තියෙන හෝඩි පොත් කියවලා වෙන්න ඇති මෙහෙව් ගොං බිජ්ජෝ වෙලා තියෙන්නේ. මේවා කාගේ කුමන්ත්‍රණ ද?? ශියා බුවාලගේ වෙන්න ඇති :angry::angry::angry:
     
    surfall

    Member
    Jun 18, 2011
    60
    2
    0
    බින්දු;11065177 said:

    අම්මට හුඩු පල්ලියේ තිබිලා හොයාගත්ත හෝඩි පොතේ වැරදියට කුරාණේ ලියලා. යකෝ මුංව ගල් ගහලා මරන්න එපාය. බලපන් ඉතින් මුස්ලිං පොඩි එවුං වැරදි කුරාණේ තියෙන හෝඩි පොත් කියවලා වෙන්න ඇති මෙහෙව් ගොං බිජ්ජෝ වෙලා තියෙන්නේ. මේවා කාගේ කුමන්ත්‍රණ ද?? ශියා බුවාලගේ වෙන්න ඇති :angry::angry::angry:

    පෙන්නුවා නේද මොන්ටසොරි මොලේ තරම..:lol: එදා නෙවෙයි අදත් පොඩි එවුන් කුරානය ලියන්න ඉගෙන ගන්නවා පල්ලියේ..ෂියා උන් කොහෙද කුරානය මාරු කරන්නේ උනුත් use කරන්නේ එකම කුරානය තමා..කුරානය ඔය අනෙක් පොත් වගේ හිතන හිතන විදිහට මාරු කරන්න බැහැ මොකද අනිත් ඒවා වගේ ලොක්කෝ විතරක් කියවල පුස් කන්න ඔතල තියෙන එකක් නෙවෙයි ඒක :P
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    වෙනස් කර කර ලියන ඒවට කියන්නෙ UNCORRUPTED ඔන්න දැනගනිල්ලා.:lol:
    :rofl::rofl::rofl:
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Will you drink poison for me? Mark 16:18
    Believers are told in Mark 16:17-18 that they can drink "any deadly thing" and "it shall not hurt” them. But I don't think you would be naive enough to drink any arsenic offered. Perhaps I'm wrong and you would be willing to test the Book's veracity-"lay it on the line" so to speak?
    Biblical Errancy Pamphlets by Dennis McKinsey Pamphlet 1 Q16.(Mark 16:15-18 NIV) He said to them, "Go into all the world and preach the good news to all creation. {16} Whoever believes and is baptized will be saved, but whoever does not believe will be condemned. {17} And these signs will accompany those who believe: In my name they will drive out demons; they will speak in new tongues; {18} they will pick up snakes with their hands; and when they drink deadly poison, it will not hurt them at all; they will place their hands on sick people, and they will get well."

    IF YOU TRULY BELIEVE IN JESUS THEN DRINK