කුරාණය වෙනස් කර කර ලියපු එකක්ද?

MBoX

Member
Feb 5, 2011
366
18
0
මුස්ලිම්ලාගෙ සෙක්ට් 72ක් ද කොහෙද තියනවා නේද? කුරානෙ වෙනස් උනෙ නැතිනම් කොහොමද එච්චර සෙක්ට් ගානක් බෙදුනෙ? :eek:

ඒ මටත් තියෙනවා ඔය ප්‍රශ්ණය
:confused: ඇයි පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් විදිහට තේරවාද, මහායාන, වජ්රයාන,....ඒ මදිවට 60හුටාමාරක් විතර නිකාය බේද??? මහමෙව්නාව වෙනම රාජ්‍යක් සදහා සටන් වදිනවා.:sorry::sorry::sorry::sorry:

ඔක්කොටම හරියන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැන් පහලවෙලා :rofl: [විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
එකක් කියන්නං;
මුස්ලිම් සහොදරයන් 72කට බෙදුනෙත්, උතුම් බුද්ධ දර්ශනය කට්ටිය බෙදාගෙන ගහගන්නෙත්, ක්‍රිස්තියානීන් බෙදීවෙන්වී සිටින්නේත් ඔවුනොවුන්ගේ මුල් ග්‍රන්ථ ඔවුනොවුන්ට විරුද්ධවාදීන් විසින් සූක්ෂම ලෙස වෙනස් කළ බැවිනි. එසේ නොකලේකම්, අදත් මේ ලෝකය එකම කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් උඩ පාලනය වෙනවා....

ලෝකය එකම කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් උඩ පාලනය වෙන්න ගත්තොත් ලෝකයේ පොලීසි හමුදා වගේම හොර දේශපාලඥයන්ට බඩගින්නේ තමයා ඉන්න වෙන්නේ :lol::lol::lol:
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0

ඒ මටත් තියෙනවා ඔය ප්‍රශ්ණය
:confused: ඇයි පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් විදිහට තේරවාද, මහායාන, වජ්රයාන,....ඒ මදිවට 60හුටාමාරක් විතර නිකාය බේද??? මහමෙව්නාව වෙනම රාජ්‍යක් සදහා සටන් වදිනවා.:sorry::sorry::sorry::sorry:

ඔක්කොටම හරියන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැන් පහලවෙලා :rofl: [විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]

ඔයාට මොංගල්ද?

බුදු දහම කොටස් වලට බෙදීම ආරම්බ උනේ මතවාද විනය නීති වල අර්බුදයක් හේතු කරගෙන. ඊට පස්සෙ ඒ බෙදුනු කොටස් දෙක නැවත කිහිපයකට බෙදුනා. නමුත් බුද්ධ කාලීන භාශිතයන් මේ දක්වා පවත්වගෙන ආවෙ ථේරවාද කියන කොටස විතරයි. මහායාන ග්‍රන්ත වලට පසුකාලීනව අලුතින් සූත්‍ර එකතු වුන නමුත් තේරවාද භීක්ශූන් සියලු සූත්‍ර දේශනාවල පවීත්‍ර භාවය සජ්ජායනා මගින් පවත්වගෙන ආවා.

නමුත් O/L පන්තියෙ බුදුදහාම ඉගෙනගත්තනම් මේ ටික ඕනි කෙනෙක් දන්නවා.

මෙතන මගේ ප්‍රශ්නෙ කුරානෙ වෙනස් උනේ නෑ කියලා මහ ලොකුවට කෑගහද්දිත් කොහොම මෙහෙම නිකාය බේදයක් ඇති උනේ ඉස්ලාම්වල? එකම පොතනම් පාවිච්චි කරන්නෙ තියරිවල වෙනසක් වෙන්න විදිහක් නෑ කියල ඕනි කෙනෙක්ට තේරනවා.
 

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113


    ඔක්කොටම හරියන්න මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැන් පහලවෙලා :rofl: [විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්‍රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]

    අනේද කියන්නෙ හොරු කියන එවුවෝ එදත් හිටිය අදත් ඉන්නවා.

    මීට අවුරුදු 1400 කට කලින් හිටපු එකෙක්, අවුරුදු 6 චූටි ගැහැනු ලමයෙක් දෙයියො කසාද බදින්න කිව්වා කියලා ගෙනිච්චාලු. ඒකාම මිනිස්සු කට්ටියක් තමන්ට එරෙහිවුනා කියලා අත පය කපලා, ඇස් පුච්චලා මැරුවාලු. සමහර ගොන් නාම්බෝ කියනවා ඒ මිනිහා දෙවියන්ගේ පණිවුඩකාරයෙක් ලු, බලන්ටකෝ ඒකෙත් හැටි.
    :lol::lol:
     
    • Like
    Reactions: udithag

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    More evidence

    More evidence that Quran is changed many times and re written.



    Actually Quran has descrepencieson on Muhammed's encounter with Gabrel. it is mentioned in chapter 96
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කුරානේ පලවෙනි පරිච්ඡේදෙ තියෙන්නෙ 96 වැනි පරිච්ඡේදෙලු. ඔන්න වැඩේ හැටි. පව්, දුකායි!:cool:
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    කිඹුලා බනිස්;10146678 said:
    අන්න පෙරමුනේ ගොයියා තව ෆට්ට ඇටෑක් එකක් දීලා
    මුන්ට ඇපත් නෑ
    :lol:

    :lol::lol:

    ඇත්තද උඹ මගේ ෆේක් එකක් කියන්නෙ
    මේකත් අර කුරාන් මිරකල් එකක්ද දන්නෙ නැහ්!
    :lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    :lol::lol:

    ඇත්තද උඹ මගේ ෆේක් එකක් කියන්නෙ
    මේකත් අර කුරාන් මිරකල් එකක්ද දන්නෙ නැහ්!
    :lol:


    අනේ දන්නේ නෑ බං, ඒත් කොහොමෙයි අපි දෙන්නම ඔන් ලයින්.:cool::cool:

    අල්ලගේ මිරකල් එකක් වගෙ!
    :lol: