72 sects for 72 virgins ?
Haha.. I didn't notice that before.. who knows in some sects they might give you more virgins..
72 sects for 72 virgins ?
මුස්ලිම්ලාගෙ සෙක්ට් 72ක් ද කොහෙද තියනවා නේද? කුරානෙ වෙනස් උනෙ නැතිනම් කොහොමද එච්චර සෙක්ට් ගානක් බෙදුනෙ?![]()
ඇයි පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් විදිහට තේරවාද, මහායාන, වජ්රයාන,....ඒ මදිවට 60හුටාමාරක් විතර නිකාය බේද??? මහමෙව්නාව වෙනම රාජ්යක් සදහා සටන් වදිනවා.



[විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට] 


ඒ මටත් තියෙනවා ඔය ප්රශ්ණයඇයි පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් විදිහට තේරවාද, මහායාන, වජ්රයාන,....ඒ මදිවට 60හුටාමාරක් විතර නිකාය බේද??? මහමෙව්නාව වෙනම රාජ්යක් සදහා සටන් වදිනවා.
ඔක්කොටම හරියන්න මෛත්රී බුදුහාමුදුරුවෝ දැන් පහලවෙලා[විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]
ඔක්කොටම හරියන්න මෛත්රී බුදුහාමුදුරුවෝ දැන් පහලවෙලා[විහිළුවට නෙවෙයි කියන්නේ, මෛත්රී බුදුහාමුදුරුවෝන්ගේ බණ නම් පට්ට]







oowa nam gahala pannuwa ubawath dan yawanna wei wage 

කිඹුලා බනිස්;10146678 said:අන්න පෙරමුනේ ගොයියා තව ෆට්ට ඇටෑක් එකක් දීලා
මුන්ට ඇපත් නෑ![]()



ඇත්තද උඹ මගේ ෆේක් එකක් කියන්නෙ
මේකත් අර කුරාන් මිරකල් එකක්ද දන්නෙ නැහ්!![]()


