එකක් කියන්නං;
මුස්ලිම් සහොදරයන් 72කට බෙදුනෙත්, උතුම් බුද්ධ දර්ශනය කට්ටිය බෙදාගෙන ගහගන්නෙත්, ක්‍රිස්තියානීන් බෙදීවෙන්වී සිටින්නේත් ඔවුනොවුන්ගේ මුල් ග්රන්ථ ඔවුනොවුන්ට විරුද්ධවාදීන් විසින් සූක්ෂම ලෙස වෙනස් කළ බැවිනි. එසේ නොකලේකම්, අදත් මේ ලෝකය එකම කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් උඩ පාලනය වෙනවා....
ලෝකය එකම කල්‍යාණ මිත්‍ර සම්පත්තියක් උඩ පාලනය වෙන්න ගත්තොත් ලෝකයේ පොලීසි හමුදා වගේම හොර දේශපාලඥයන්ට බඩගින්නේ තමයා ඉන්න වෙන්නේ![]()
Machan Catholics aya kawadawath kadila naha. oya kiyanna one bible aya witarai. egollo money walata religon1ka wikunanawa. christian and catholics kiwata ape kisima bedayak naha..
Buddist ayatah tiyenawa terawada , mahayana kiyala. ekata kattiyama tikak fight neda? ewage etin hama 1kema tiyenawa.
muslims aya etin kohomath anunge religion walin aran change karala quran1ka haduwe kiyala one kenek dannawa. bt muslim aya witarai danne natte..
..





