Ali එකෙන් දාපු oder එකක් සතියකින් වගේ ලංකාවට ආවා කියලා tracking වල පෙන්නුවා! Clearance එකෙනුත් දවස් 2 වගේ out කලා කියලා පෙන්නුවා! දැන් සති කීපයක් උනා බඩු ආවෙ නෑ තවම! Package delivered කියලා අන්තිම update එක තියෙන්නෙ! Refund දාන්න පුලුවන් තව දවසයි! මොකද හිතන්නෙ බඩු එයිද තව දවස් කීපයක් බලන්න වෙයි නේද,