කුරියර් එකේ උන් උස්සනවද බන් බඩු 🤦

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Ali එකෙන් දාපු oder එකක් සතියකින් වගේ ලංකාවට ආවා කියලා tracking වල පෙන්නුවා! Clearance එකෙනුත් දවස් 2 වගේ out කලා කියලා පෙන්නුවා! දැන් සති කීපයක් උනා බඩු ආවෙ නෑ තවම! Package delivered කියලා අන්තිම update එක තියෙන්නෙ! Refund දාන්න පුලුවන් තව දවසයි! මොකද හිතන්නෙ බඩු එයිද තව දවස් කීපයක් බලන්න වෙයි නේද,
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lankawata apu kathawa tracking wala thiyenawa nam call karanna unta
    honda prathicharayak nath nam
    consumer affairs authority ekata yanna
     
    • Love
    Reactions: villa pro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Cpex kiyl thiyenne nm
    Contact Number එක ඇති Delivery Update එකේ එකට කථා කරලා බලන්න .
    ගෙන්වන බඩුව ලොකු ගානක් එකක් නෙවෙයි නම් ඉවසා ගෙන ඉන්න වෙනවා බන්
    ලොකු ගානක එකක් නම් Refund දාන්න තමා වෙන්නේ