කුරියර් සර්විස් එකක් ක්‍රියා කරන්නේ කොහො

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113

    Online Shops කරන අයගෙන් කුරියර් සර්විස් එක ගෙදරට / ශොප් එකට ඇවිත් බඩු අරගන්නවාද. නැත්තන් ගිහින් දෙන්න ඕනේද.

    එතකොට Delivery Fee එක ගන්නේ buyer ගෙන් විතරද? නැත්තන් sellerගෙනුත් ගන්නවාද?

    රිටන් වෙන බඩු වලට මොකද වෙන්නේ.

    බඩුව විකිනුනොත් සල්ලි ගෙනත් දෙනවද බැංකුවට දානවාද?
     
    • Like
    Reactions: HypermaD2

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    ඔයා කොහෙද ?මම delivery service එකක් කරන්නේ .ග්‍රෑම් 500 රුපියල් 200.කිලෝ එක 250 යි ....භාණ්ඩය ගිහින් දුන්නට පස්සේ තමයි සල්ලි ගන්නේ .හැබැයි ටවුන් ඒරියා විතරයි කව කරන්නේ
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    :sorry:Online Shops කරන අයගෙන් කුරියර් සර්විස් එක ගෙදරට / ශොප් එකට ඇවිත් බඩු අරගන්නවාද. නැත්තන් ගිහින් දෙන්න ඕනේද.

    ;)ඇවිල්ලත් collect කරගන්නවා. ගිහිල්ලා දෙන්නත් පුලුවන්. හැබැයි වේලාවක් තියෙනවා. හවස ලොරි පිටත් වෙන්න කලින් දෙන්න ඕන.

    :sorry:එතකොට Delivery Fee එක ගන්නේ buyer ගෙන් විතරද? නැත්තන් sellerගෙනුත් ගන්නවාද?

    ;)ගොඩක් දුරට කෙරෙන්නේ අපි යවන item එකෙන් delivery fee එක charge කරලා අපිට සල්ලි දෙන එක. ඒත් සමහර ඒවා තියෙනවා මාසේ අන්තිමට invoice එකක් එවනවා. ඒක තමයි ගෙවන්න ඕන. (Pronto)

    :sorry:රිටන් වෙන බඩු වලට මොකද වෙන්නේ.

    ;)රිටන් බඩු සමාන්‍යයෙන් දවස්2න් දෙකට වගේ දෙනවා. Item collect කරගන්න එන කෙනාගේ අතේ හරි නැත්නම් branch එකට හරි ගිහිලා ගන්න පුලුවන්.

    :sorry:බඩුව විකිනුනොත් සල්ලි ගෙනත් දෙනවද බැංකුවට දානවාද?[/SIZE][/QUOTE]

    ;)ඒක courier service න් courier serviceට වෙනස් වෙනවා. සමහර ඒවා තියෙනවා මාසෙන් මාසෙට ඔයා දෙන account එකකට bank කරනවා. සමහර ඒවා සති දෙකෙන් දෙක (Pronto). සමහර ඒවා පහුවෙනිදාම (Koombiyo). හැබැයි දවසෙන් cash bank කරද්දි පොඩි fee එකක් charge කරනවා.

    සින්හලයට ජය
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :sorry:Online Shops කරන අයගෙන් කුරියර් සර්විස් එක ගෙදරට / ශොප් එකට ඇවිත් බඩු අරගන්නවාද. නැත්තන් ගිහින් දෙන්න ඕනේද.

    ;)ඇවිල්ලත් collect කරගන්නවා. ගිහිල්ලා දෙන්නත් පුලුවන්. හැබැයි වේලාවක් තියෙනවා. හවස ලොරි පිටත් වෙන්න කලින් දෙන්න ඕන.

    :sorry:එතකොට Delivery Fee එක ගන්නේ buyer ගෙන් විතරද? නැත්තන් sellerගෙනුත් ගන්නවාද?

    ;)ගොඩක් දුරට කෙරෙන්නේ අපි යවන item එකෙන් delivery fee එක charge කරලා අපිට සල්ලි දෙන එක. ඒත් සමහර ඒවා තියෙනවා මාසේ අන්තිමට invoice එකක් එවනවා. ඒක තමයි ගෙවන්න ඕන. (Pronto)

    :sorry:රිටන් වෙන බඩු වලට මොකද වෙන්නේ.

    ;)රිටන් බඩු සමාන්‍යයෙන් දවස්2න් දෙකට වගේ දෙනවා. Item collect කරගන්න එන කෙනාගේ අතේ හරි නැත්නම් branch එකට හරි ගිහිලා ගන්න පුලුවන්.

    :sorry:බඩුව විකිනුනොත් සල්ලි ගෙනත් දෙනවද බැංකුවට දානවාද?[/SIZE]

    [/QUOTE]

    වටිනව මචං... ❤️
     
    • Like
    Reactions: Randima3000

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ඔයා කොහෙද ?මම delivery service එකක් කරන්නේ .ග්‍රෑම් 500 රුපියල් 200.කිලෝ එක 250 යි ....භාණ්ඩය ගිහින් දුන්නට පස්සේ තමයි සල්ලි ගන්නේ .හැබැයි ටවුන් ඒරියා විතරයි කව කරන්නේ

    ඒ 250 ගන්නේ item එක ගන්න කෙනාගෙන් විතරද විකුනන කෙනාගෙනුත් ගානක් ගන්නවාද? රිටන් වුනොත් මොකද කරන්නේ.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    :sorry:Online Shops කරන අයගෙන් කුරියර් සර්විස් එක ගෙදරට / ශොප් එකට ඇවිත් බඩු අරගන්නවාද. නැත්තන් ගිහින් දෙන්න ඕනේද.

    ;)ඇවිල්ලත් collect කරගන්නවා. ගිහිල්ලා දෙන්නත් පුලුවන්. හැබැයි වේලාවක් තියෙනවා. හවස ලොරි පිටත් වෙන්න කලින් දෙන්න ඕන.

    :sorry:එතකොට Delivery Fee එක ගන්නේ buyer ගෙන් විතරද? නැත්තන් sellerගෙනුත් ගන්නවාද?

    ;)ගොඩක් දුරට කෙරෙන්නේ අපි යවන item එකෙන් delivery fee එක charge කරලා අපිට සල්ලි දෙන එක. ඒත් සමහර ඒවා තියෙනවා මාසේ අන්තිමට invoice එකක් එවනවා. ඒක තමයි ගෙවන්න ඕන. (Pronto)

    :sorry:රිටන් වෙන බඩු වලට මොකද වෙන්නේ.

    ;)රිටන් බඩු සමාන්‍යයෙන් දවස්2න් දෙකට වගේ දෙනවා. Item collect කරගන්න එන කෙනාගේ අතේ හරි නැත්නම් branch එකට හරි ගිහිලා ගන්න පුලුවන්.

    :sorry:බඩුව විකිනුනොත් සල්ලි ගෙනත් දෙනවද බැංකුවට දානවාද?[/SIZE]

    ;)ඒක courier service න් courier serviceට වෙනස් වෙනවා. සමහර ඒවා තියෙනවා මාසෙන් මාසෙට ඔයා දෙන account එකකට bank කරනවා. සමහර ඒවා සති දෙකෙන් දෙක (Pronto). සමහර ඒවා පහුවෙනිදාම (Koombiyo). හැබැයි දවසෙන් cash bank කරද්දි පොඩි fee එකක් charge කරනවා.

    සින්හලයට ජය
    [/QUOTE]

    Very helpful machan. rep denawa ;)
     
    • Like
    Reactions: Randima3000

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Daraz එක කොහොමද බන් කරන්නේ. උන්ම බඩු ඩිලිවර් කරනවද. නැත්තන් කුරියර් සර්විස් එකකින්ද
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Daraz එක කොහොමද බන් කරන්නේ. උන්ම බඩු ඩිලිවර් කරනවද. නැත්තන් කුරියර් සර්විස් එකකින්ද

    Matath denaganna one..
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    Daraz එක කොහොමද බන් කරන්නේ. උන්ම බඩු ඩිලිවර් කරනවද. නැත්තන් කුරියර් සර්විස් එකකින්ද

    Daraz එකේ courier serive එකට එක පාර දෙන item ගාන වැඩි නිසා උන් එක්ක agreement එකකට යනව එක item එකකට ගෙවන්නේ මෙච්චරයි කියලා. ඒක ගොඩක් දුරට රැපියල් 60-80 වගේ වෙන්නේ. ඉතින් daraz ටයි එකටයි courier services එකටයි දෙකටම ලාබයි.
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ඒ 250 ගන්නේ item එක ගන්න කෙනාගෙන් විතරද විකුනන කෙනාගෙනුත් ගානක් ගන්නවාද? රිටන් වුනොත් මොකද කරන්නේ.

    Item විකිනුනොත් buyer ගෙන් charge කරනවා. එතකොට item value එක 1500යි නම් courier service එක seller ට bank කරන්නේ delivery fee එක අඩු කරලා. item value එක 1500යි නම් 250ක් අඩු කරලා ඉතිරි ටික කරනවා.

    Item විකිනුනේ නැති උනොත් ඒක seller ගෙන් අඩු කරන්වා. ඒක වෙන්නේ මෙහෙමයි.
    සම්පූර්ණයෙන් item 10ක් දීලා ඒකෙන් 7ක් වෙලා ඉතිරි 3 උන කියන්න. එක item එකක වටිනකම 1000යි. එතකොට sell උන බඩු වල වටිනකම 7000යි. ඒකෙන් delivery fee එක අඩු කරගන්නවා. සමහරු එකට අමතරව cash collection fee/ cash handling fee එකක් කියලා එකතු කරනවා. Rs. 100ක් වගේ. නැතිනම් item value එකෙන් % එකක්. ඒක බඩු sell උනොත් විතරයි. රිටන් උනොත් delivery fee එක විතරයි. 7000-350*7=4550.

    ඉතිරි රිටන් 3ටත් delivery fee එක අඩු කරනවා. 250*3=750
    එතකොට ඔයාට සල්ලි දෙන්නේ 4550-750=3800
     
    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    return walata double charge karanawa. yawanna 250 LKR nam apahu genath denna apen 250 LKR gannawa. item ekak return unoth 500 LKR padui
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    ඒ 250 ගන්නේ item එක ගන්න කෙනාගෙන් විතරද විකුනන කෙනාගෙනුත් ගානක් ගන්නවාද? රිටන් වුනොත් මොකද කරන්නේ.

    දෙන්නගෙන් එක්කෙනෙක් ගෙවන්න ඕන ... රිටන් උනොත් සල්ලි ගන්නෙ නෑ....හැබැයි town area විතරයි..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    Item විකිනුනොත් buyer ගෙන් charge කරනවා. එතකොට item value එක 1500යි නම් courier service එක seller ට bank කරන්නේ delivery fee එක අඩු කරලා. item value එක 1500යි නම් 250ක් අඩු කරලා ඉතිරි ටික කරනවා.

    Item විකිනුනේ නැති උනොත් ඒක seller ගෙන් අඩු කරන්වා. ඒක වෙන්නේ මෙහෙමයි.
    සම්පූර්ණයෙන් item 10ක් දීලා ඒකෙන් 7ක් වෙලා ඉතිරි 3 උන කියන්න. එක item එකක වටිනකම 1000යි. එතකොට sell උන බඩු වල වටිනකම 7000යි. ඒකෙන් delivery fee එක අඩු කරගන්නවා. සමහරු එකට අමතරව cash collection fee/ cash handling fee එකක් කියලා එකතු කරනවා. Rs. 100ක් වගේ. නැතිනම් item value එකෙන් % එකක්. ඒක බඩු sell උනොත් විතරයි. රිටන් උනොත් delivery fee එක විතරයි. 7000-350*7=4550.

    ඉතිරි රිටන් 3ටත් delivery fee එක අඩු කරනවා. 250*3=750
    එතකොට ඔයාට සල්ලි දෙන්නේ 4550-750=3800

    වටිනවා
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    දෙන්නගෙන් එක්කෙනෙක් ගෙවන්න ඕන ... රිටන් උනොත් සල්ලි ගන්නෙ නෑ....හැබැයි town area විතරයි..

    sure da return unoth salli ganne na kiyala :confused:
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    Online Shops කරන අයගෙන් කුරියර් සර්විස් එක ගෙදරට / ශොප් එකට ඇවිත් බඩු අරගන්නවාද. නැත්තන් ගිහින් දෙන්න ඕනේද.

    එතකොට Delivery Fee එක ගන්නේ buyer ගෙන් විතරද? නැත්තන් sellerගෙනුත් ගන්නවාද?

    රිටන් වෙන බඩු වලට මොකද වෙන්නේ.

    බඩුව විකිනුනොත් සල්ලි ගෙනත් දෙනවද බැංකුවට දානවාද?

    machan ewilla badu collect karanawa
    delivery fee eka buyergen witharai ganne.oya sell karanawanam cutomergen charge kala nam hari.delivery eka oyagen nethwa cusomergen ganna widiyata arrange karanna puluwan.

    cash deposit karanawa.company eka anuwa pahuwadama denawada sathiyen denawa kiyala select karaganna puluwan.ikmanata gannawa nam podi fee ekak gannawa.

    post office eke parcel service eka godak labai.eke charge karanne bara anuwa 1kg walata rs.150k wage yanne.

    machan ethakota courier service eken eka baduwak thibbath awith aran yanawada. samanyen online shop ekaka item ekak return vena prathishathaya kochcharak vageda