කුරියර් සර්විස් එකක් ක්රියා කරන්නේ කොහො
Online Shops කරන අයගෙන් කුරියර් සර්විස් එක ගෙදරට / ශොප් එකට ඇවිත් බඩු අරගන්නවාද. නැත්තන් ගිහින් දෙන්න ඕනේද.
එතකොට Delivery Fee එක ගන්නේ buyer ගෙන් විතරද? නැත්තන් sellerගෙනුත් ගන්නවාද?
රිටන් වෙන බඩු වලට මොකද වෙන්නේ.
බඩුව විකිනුනොත් සල්ලි ගෙනත් දෙනවද බැංකුවට දානවාද?

ඇවිල්ලත් collect කරගන්නවා. ගිහිල්ලා දෙන්නත් පුලුවන්. හැබැයි වේලාවක් තියෙනවා. හවස ලොරි පිටත් වෙන්න කලින් දෙන්න ඕන. 