ලංකාවේ කුරියර් සේවාවල් ගොඩාක් තියෙනව නේ. එතකොට ඒව බෙදන්න අය වැඩට අරං තියෙනව නේ . උන්ට පඩියද කොමිස් ද දෙකමද හම්බෙන්නෙ? සමහරු සීබීආර් වලින් එනවා සමහරු මදුරු බයික්. චැලි වල එනවා ... මොනවද හම්බෙන්නේ පෙට්රල් දෙනවද... දන්න අය කියන්නෝ
බම්ප්
------ Post added on Aug 28, 2025 at 5:50 AM
බම්ප්
------ Post added on Sep 1, 2025 at 2:50 AM
බම්ප්
------ Post added on Aug 28, 2025 at 5:50 AM
බම්ප්
------ Post added on Sep 1, 2025 at 2:50 AM