කුරිරු~යුද්ධයෙන්~නැවත~උපන්~ඇය

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    MR.PERERA උඹනම් මාර කෝච්චි පිස්සෙක්. උඹේ ත්‍රෙඩ් ඔක්කොම වගේ මම කියවල තියෙනව.මමත් මචන් මාර ආසම සබ්ජෙක්ට් එකක්.හැබැයි උඹ වගේ මෙච්චර ලස්සනට ලියන්න නම් තේරෙන්නේ නෑ. දැනුම බෙදාගත්තට ස්තුතියි.:cool: