කුරිරු වූ දෛවය

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    කුරිරු වූ දෛවය


    2u6z9kw.jpg


    ඇය කෙරේ සිත බැඳෙන තුරුම
    මා දෙනෙතේ ඒ රුවම රැඳවූ දෛවය...
    ඇයට සිත බැඳුන දා පටන්
    නැවත මාගේ නෙතු මානයට
    ඇයව ළං නොකිරීමට තරම්
    කුරිරු වූවා නොවෙද ඔබ.........
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මට මෙන්න මෙහෙම හිතුන...

    ෙම පෙලිය මෙහෙම වුනන නම්.....


    ඇයව ළං කිරීමට තරම්

    ඇය පෑර්නි ආදරය නම්...............
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ලස්සන නිර්මාණයක් සහෝ.
    දෛවය විසින්ම කවදාහරි දවසක ඒ දෙනෙත් නැවත මුණගස්වාවි ඔබට....
    එතකල් කාලයට ඉඩ දෙන්න.....:)
    සුභ පැතුම් නිර්මාණ කරන්නට ඉදිරියටත්....
     
    • Like
    Reactions: maxi boy

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හිතක නැගුණු ආදර සිතුවිලි..බොහොම රසවත්...දිගටම ලියන්න මල්ලියා..

    ඔබට ජය...
     

    maxi boy

    Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    ලස්සන නිර්මාණයක් සහෝ.
    දෛවය විසින්ම කවදාහරි දවසක ඒ දෙනෙත් නැවත මුණගස්වාවි ඔබට....
    එතකල් කාලයට ඉඩ දෙන්න.....:)
    සුභ පැතුම් නිර්මාණ කරන්නට ඉදිරියටත්....

    Thankx Sis.....:):)
     
    • Like
    Reactions: ZurieL

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    ගොඩාක් වෙලාවට අපි ජීවිතයේ දෙයක් ලබාගන්න උත්සාහ කරන්න යනකොට,ඒවා අපේ ජීවිතයෙන් ඈතටම යනවා.

    ඒ ඇයි කියලනම් දන්නෙ නෑ.

    ලස්සන පදපෙලක් සහෝ.