පැල්ලන්දෙනිය ඔතනින් මීගමු පාරට යන්න පුළුවන් හරස් පාරක් තියනවා ඒ පාරේ වෙන්න ඇති. අනිත් පැත්තට නම් තියෙන්නේ කුඩාගල්ගමුව ඒ පැත්තේ ඔය ගානට යන්නේ නෑ.https://www.instantstreetview.com/@7.522748,80.329486,109.67h,-4.79p,2.36z,_CNDmgTtjVwxkL3kBdhEfQ
මෙන්න මේ හරියේ දැක්කේ. මේ කොයි හරියද