කුරුණැගල ඉඩම් මිල ගැන දන්න අය එන්න

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මාස්පොත ඉදන් කුරුණැගල ටවුන් එක පැත්තට යද්දි දැක්කා බොර්ඩ් ගහලා තියෙනවා පර්ච් එක 65000. මේ පැති ගැන දන්න අය ඉන්නවද?

    කුරුණැගලින් ඉඩමක් ගන්න අදහසක් තියෙනවා. සාමනයෙන් හොද පැති ගැන දන්න අය ඉන්නවනම් කියන් යමු.
     
    • Like
    Reactions: usa_nihaal

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මාස්පොත පහු වුණාම නම් කුරුණෑගල සීමාවේ. අර ඇල ගාවෙන් එහා කුරුණෑගලට. නැත්නම් වාරියපොළ. පාර කිට්ටුව නම් ප්‍රයිස් ok. අස්ස්සට යන්න තියනවා නම් පොඩ්ඩක් බලන්න. ඉඩම් කට්ටි කරලා විකුණන ඒවගෙන් ගන්න එපා. උබට සෙට් වෙන අසල් වැසියෝ සාපයක් වෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මාස්පොත පහු වුණාම නම් නගර සීමාවේ. අර ඇල ගාවෙන් එහා නගර සීමාව. පාර අයිනෙ නම් ප්‍රයිස් ok
    පාර අයිනේ තමා බොර්ඩ් ගහලා තිබ්බේ. මන් බස් එකේ යද්දි දැක්කේ.

    ඉක්මන් එකේ එහෙම කිසිම ඉඩමක් ඔය ගනන් වලට නැනේ කුරුණැගල.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    පාර අයිනේ තමා බොර්ඩ් ගහලා තිබ්බේ. මන් බස් එකේ යද්දි දැක්කේ.

    ඉක්මන් එකේ එහෙම කිසිම ඉඩමක් ඔය ගනන් වලට නැනේ කුරුණැගල.
    Ikman එකේ නම් Land Sale මාෆියාව ක් තියෙන්නේ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    පාර අයිනේ තමා බොර්ඩ් ගහලා තිබ්බේ. මන් බස් එකේ යද්දි දැක්කේ.

    ඉක්මන් එකේ එහෙම කිසිම ඉඩමක් ඔය ගනන් වලට නැනේ කුරුණැගල.
    මාස්පොත පහු වෙලා පාර අයිනෙ නම් ලොවෙත් ඔය ගානට දෙන්නේ නෑ ඔය හරියේ.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    මාස්පොත පහු වෙලා පාර අයිනෙ නම් ලොවෙත් ඔය ගානට දෙන්නේ නෑ ඔය හරියේ.
    ඇතුලට වෙන්න ඇති තියෙන්නේ. පාර අයිනේ බොර්ඩ් ගහලා තියෙනවා දැක්කේ. එක තැනක නෙමේ තැන් දෙක තුනකම තිබ්බා.

    ikman eke idam vahana wadi price danne
    එක තමා. ඉක්මන් එකේ තියෙන්නෙම real state කරන උන්ගේ ඇඩ්.
    ------ Post added on Mar 31, 2023 at 5:54 PM
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මාස්පොත පහු වුණාම නම් නගර සීමාවේ. අර ඇල ගාවෙන් එහා නගර සීමාව. පාර කිට්ටුව නම් ප්‍රයිස් ok. අස්ස්සට යන්න තියනවා නම් පොඩ්ඩක් බලන්න. ඉඩම් කට්ටි කරලා විකුණන ඒවගෙන් ගන්න එපා. උබට සෙට් වෙන අසල් වැසියෝ සාපයක් වෙනවා.
    සොරි නගර සීමාව නෙවෙයි කුරුණෑගලට අයිති. එතනින් එහා වාරිය පොල ☺️ තයිපින් මිස්ටෙක්
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    සොරි නගර සීමාව නෙවෙයි කුරුණෑගලට අයිති. එතනින් එහා වාරිය පොල ☺️ තයිපින් මිස්ටෙක්
    උබ කියන එක මට තෙරෙන්නේ නැ. කොහොමහරි මාස්පොත පහු උනාම සෙට් වෙන්නේ. කුරුණැගල ටවුන් එකට විනාඩි 10ක විතට දුරක් තිබ්බේ බස් එකේ යද්දි.

    පොල් ගොඩවල් ගහපු ඉඩමක් තියෙනවා. එකත් පහු උන ගමන් දැක්කේ මන් කියන හරියේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    උබ කියන එක මට තෙරෙන්නේ නැ. කොහොමහරි මාස්පොත පහු උනාම සෙට් වෙන්නේ. කුරුණැගල ටවුන් එකට විනාඩි 10ක විතට දුරක් තිබ්බේ බස් එකේ යද්දි.

    පොල් ගොඩවල් ගහපු ඉඩමක් තියෙනවා. එකත් පහු උන ගමන් දැක්කේ මන් කියන හරියේ.
    යන්තම්පලාවෙන් එහා නගර සීමාව. ඒ කියන්නේ ටවුන් එකට අයිති. මාස් පොතෙන් ටවුන් එක පැත්තට එද්දී අයිති කුරුණෑගල බට් නගර සීමාව නෙවෙයි. මාස්පොතෙන් අනිත් පැත්තට යද්දි අයිති වාරියපොලට.

    ඔය කියන්නේ පැල්ලන්දෙනිය හරියේ da?. වම් අත පැත්තේ තියන ෂෙඩ් ඒක පහු උනාමද කණ්දත් එක්ක da?
     
    Last edited:

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    යන්තම්පලාවෙන් එහා නගර සීමාව. ඒ කියන්නේ ටවුන් එකට අයිති. මාස් පොතෙන් ටවුන් එක පැත්තට එද්දී අයිති කුරුණෑගල බට් නගර සීමාව නෙවෙයි. මාස්පොතෙන් අනිත් පැත්තට යද්දි අයිති වාරියපොලට.

    ඔය කියන්නේ පැල්ලන්දෙනිය හරියේ da?. වම් අත පැත්තේ තියන ෂෙඩ් ඒක පහු උනාමද කණ්දත් එක්ක da?
    https://www.instantstreetview.com/@7.522748,80.329486,109.67h,-4.79p,2.36z,_CNDmgTtjVwxkL3kBdhEfQ

    මෙන්න මේ හරියේ දැක්කේ. මේ කොයි හරියද
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    මාස්පොත ඉදන් කුරුණැගල ටවුන් එක පැත්තට යද්දි දැක්කා බොර්ඩ් ගහලා තියෙනවා පර්ච් එක 65000. මේ පැති ගැන දන්න අය ඉන්නවද?

    කුරුණැගලින් ඉඩමක් ගන්න අදහසක් තියෙනවා. සාමනයෙන් හොද පැති ගැන දන්න අය ඉන්නවනම් කියන් යමු.
    මාස්පොත කියන්නේ කුරුණෑගල නගර සීමාවේ. ඒ හරියේ පදිංචියට නම් හොදයි. ඇතුලට වෙන්න නම් ගන්න එපා තමන්ගේ වාහනයක් නැත්නම්. ප්‍රවාහන පහසුකම් අඩුයි.
     
    • Like
    Reactions: nethumshan

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මගෙත් ඉඩමක් තියනවා මාස්පොත ප්‍රධාන පාර අයිනේ විකුණන්න හෝ බද්දට පර්චස් 23.5 ක්
    කවුරුහරි ඉන්නවනම් කියන්න.......
     
    • Like
    Reactions: nethumshan

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මාස්පොත කියන්නේ කුරුණෑගල නගර සීමාවේ. ඒ හරියේ පදිංචියට නම් හොදයි. ඇතුලට වෙන්න නම් ගන්න එපා තමන්ගේ වාහනයක් නැත්නම්. ප්‍රවාහන පහසුකම් අඩුයි.
    මාස්පොත කොහෙද යකෝ නගර සීමාවේ? යම්තම්පළවෙන් එහා තමා නගර සීමාව.