N♥K_forever;18646969 said:ඔය fb pages කරන උන්ගෙන් බාගෙකට මානසික ර්රෝග බන්.මෛත්රීගෙට හෝ මහින්දට sup කරන හුගක් ඒව එහෙමයි.කරන්න වැඩ නැතුව ඉන්න මානසික රෝගීන් ඕවයි බාගයක්ම admin ලා.
අර හිරුනිකාගෙ fto වල බඩ තිබ්බටත් ඒවට ඊතල දාල හෙන ආතල් එකක් අරන් ත්බ්බ සමහර අන්ගොඩ යන්න්න ඔන්න මෙන්න ඉන්න උන්





උබ නුවනැත්තානම් කියපන් රට මැදට වාරායක් ගෙනල්ලා ලබ්බක්ද කරන්න පුලුවන් කියලා...
අඩේ ඒ ඇල හයිවේ එක වගේ කෙලිනම හදල තියෙනවා. නැව් එනව ඇති නේද බං පැයට හැතැප්ම 250 ක විතර වේගෙන්.. පට්ට නේ.. කොහොමද ඇවිත් බ්රේක පාරක් එහෙම ගැහුවම.. වතුර පාර හෝස් ගාල එනකොට




උබ නුවනැත්තානම් කියපන් රට මැදට වාරායක් ගෙනල්ලා ලබ්බක්ද කරන්න පුලුවන් කියලා...



