කුරුණෑගලට හිම වැසි

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    කුරුණෑගලට හිම වැසි

    කුරුණෑගලට හිම වැසි



    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට හිම වැසි වැටි ඇති බව කාලගුණික දෙපාර්තුමේන්තුව වාර්තා කරනවා.

    තවත් හිම වැසි ඉදිරියේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.

    මෙම අසාමාන්‍යය තත්වයට හේතු තවමත් පැහැදිලි වී නැහැ.



    Aththada meka? krunegla ina aya kiynna

    :rofl::rofl:




    source :
    http://www.gossip9.com/2011/10/blog-post_2918.html

     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    කුරුණෑගල එවුන් නැද්ද ..............?
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    sure da bun ? nuwara eliya nam hithanna puluwan... colombo hena rasnei lu .. kurunegalata himalu .... meka nikan hathara beeri kathawak ne
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    mona pixxuda ban wessak pendawat na.... patta awwa eliyata bahala inda ba pichchenawa ban... meka gal palena boruwak ban lol