කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

dehilu

Member
Jan 1, 2014
459
56
0
නැති බැරි එකෙක්ට මුනට කෙල ගහන්න තරම් මුන් තුප්පහි උනානම් ගුටිකාවම මොකෝ වෙන්නේ.

කෙල්ලෙක් දැක්ක පලියට සෙවල පෙරන්නේ නැතුව හිටපල්ලා බන්.

අඩෝ සිංහලයෝ සැලකුවේ නැති බැරි එකෙක්ට කෙලගහලද යකෝ.
 
  • Like
Reactions: ctooi

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.


    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

    ඇත්ත කතාව මේකනං ඉතින් පාඩමකටත් එක්ක ගුටියක් දෙන්න ඕනේ තමයි. :growl::growl:
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    oya wage balliyonta denna one ohoma tama, nathi bari minihek illuwahama denna barinam nikan innawa arenna kela gahanna koheda hutto ayithiyak. denna tibbe olu palenna.
     
    • Like
    Reactions: ctooi

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එතකොට බන් උබලා ඔක්කොම හුරේ දැම්මේ වාරිය පොළ කෙල්ල අරූට ගහනකොට? :D

    katawat nitiya athata ganna bene ban, eth mol tada wela kello passe giyama kane parawal kanna wenawa tamai itin,

    metana inna ponnayo tika balahanko heroes wage duwan awit ara podi kellage oluwata anala yanawa :lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කුරුණෑගලදී පොලිසිය ඉදිරිපිටම කෙල්ලෙක්ට පහරදෙයි. **හිගන්නෙක් සල්ලි ඉල්ලුවට කෙල්ලෙක් හිගන්නට කෙල ගහලා එකට වටේ කොල්ලෝ වටකරගෙන ගහලා (එතැන හිටපු තරුණයෙක් කිව්වේ එහෙමයි )** :dull:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්ත කතාව මේකනං ඉතින් පාඩමකටත් එක්ක ගුටියක් දෙන්න ඕනේ තමයි. :growl::growl:

    atta katawa hariyata danne nane munata kela gehuwa kylanam hitanna amarui kollat ekka athal ekak ganna giyapu kellek :dull:
     

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    කුරුණෑගලදී පොලිසිය ඉදිරිපිටම කෙල්ලෙක්ට පහරදෙයි. **හිගන්නෙක් සල්ලි ඉල්ලුවට කෙල්ලෙක් හිගන්නට කෙල ගහලා එකට වටේ කොල්ලෝ වටකරගෙන ගහලා (එතැන හිටපු තරුණයෙක් කිව්වේ එහෙමයි )** :dull:

    oya ballita gahuwa madi. ara manussayage munata kela gahala tiyenne.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සිරිසේනගේ රැළිය දවසේ....මන් හිතන්නේ ගහපු එවුන් කිසිම බයක් සැකක් නැතුව ගැහුවේ උන් සිරිසේනග රැලියට ආපු එවුන් නිසා. ඔලුවේ රෙදි එහෙමත් බැදගෙන හිටියේ. පොලිසිය උනත් මුකුත් කරේ නෑනේ..
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරිසේනගේ රැළිය දවසේ....මන් හිතන්නේ ගහපු එවුන් කිසිම බයක් සැකක් නැතුව ගැහුවේ උන් සිරිසේනග රැලියට ආපු එවුන් නිසා. ඔලුවේ රෙදි එහෙමත් බැදගෙන හිටියේ. පොලිසිය උනත් මුකුත් කරේ නෑනේ..

    me wage sakkili wage hesirena ewa anumata karala then u wonder why our country and society sucks :lol::lol:

    civilized country ekaka mewa wenne nane den oa gahapu un okkoma hoda un wenna bene nettam kellakta jiwiteta athak ussaida ban ponnayo wage
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,798
    1
    11,128
    113
    avatar511897_1.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    signshop;20638212[SIZE=3 said:


    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.

    [/SIZE]

    :oo::baffled: එහෙමත් මිනිස්සු ඉන්නවද බන්. පුදුම කෙල්ලෙක්නේ.
    තව මොනවා හරි තියෙන්න ඇති. නැත්තන් ඔහොම සිරි වෙන්න දෙන්නේ නැහැනේ. :rolleyes: පවු හැබැයි :love:.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    හරියට සීන් එක නොදැන මුකුත් කියන්න බෑ...වැරැද්ද හිගන්නගෙ වෙන්නත් පුලුවන් අතින් අදින තග් පාට් දාන හිගන් හැත්තකුත් ඉන්නව බං....මොනව උන්ත් කෙල්ලෙක්ට ගහන එක නං පොන්න වැඩක්...ඒත් කාන්තා හින්සනයට විරුද්ධව නැගිටින්නත් බයයි දැන් අර චාමරගෙ ගෑනි වගේ කෙල්ල එලකිරියෙ එකවුන්ට් එකක් හදන් ඇවිත් කිව්වොත් මටනෙ ගැහුවෙ තොට මොකද කියල වලක් කපන් වැලලෙන්න වෙන්නෙ:lol::lol: