මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්
පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.
මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.
ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.


එතකොට බන් උබලා ඔක්කොම හුරේ දැම්මේ වාරිය පොළ කෙල්ල අරූට ගහනකොට?

ඇත්ත කතාව මේකනං ඉතින් පාඩමකටත් එක්ක ගුටියක් දෙන්න ඕනේ තමයි.![]()




ඇත්ත කතාව මේකනං ඉතින් පාඩමකටත් එක්ක ගුටියක් දෙන්න ඕනේ තමයි.![]()

කුරුණෑගලදී පොලිසිය ඉදිරිපිටම කෙල්ලෙක්ට පහරදෙයි. **හිගන්නෙක් සල්ලි ඉල්ලුවට කෙල්ලෙක් හිගන්නට කෙල ගහලා එකට වටේ කොල්ලෝ වටකරගෙන ගහලා (එතැන හිටපු තරුණයෙක් කිව්වේ එහෙමයි )**![]()
මොකක්ද බන් සිරා සිද්දිය????
සිරිසේනගේ රැළිය දවසේ....මන් හිතන්නේ ගහපු එවුන් කිසිම බයක් සැකක් නැතුව ගැහුවේ උන් සිරිසේනග රැලියට ආපු එවුන් නිසා. ඔලුවේ රෙදි එහෙමත් බැදගෙන හිටියේ. පොලිසිය උනත් මුකුත් කරේ නෑනේ..


signshop;20638212[SIZE=3 said:
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
[/SIZE]

එහෙමත් මිනිස්සු ඉන්නවද බන්. පුදුම කෙල්ලෙක්නේ.
පවු හැබැයි
.
