කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

    ලැජ්ජා නැතිව මෙහෙමත් මහ පාරේදී, පොලීසිය ඉස්සරහාදීම කෙල්ලන්ට ගහනවද බන්..???? :frown::frown::frown::frown:
    අයිය ඉන්න නිසා හොදයි.. :(:(
    මේවා කැත වැඩ.. :baffled::baffled:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.

    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.
     
    :dull::dull:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඔය කෙල්ල මොකක් හරි වැරැද්දක් කරලා ඇති. කෙල්ලෙක්ට ඔහොම එලව එලව පහර දෙන්න නම් වැඩේ ගොඩක් බරපතල ඇති, කෙල්ලත් ,ඒකිව අල්ලගෙන ඉන්න කොල්ලත් මොකක් හරි වැරැද්දක් කරලා වගේ ලුක් එකකින් ඉන්නේ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්

    පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.

    මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.

    ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.

    ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.

    ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

    :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එළකිරි විනිසුරුවරුන්ගේ නඩු වාර්තා කියවීමට පැමිණියෙමි

    raw
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඔය කෙල්ල මොකක් හරි වැරැද්දක් කරලා ඇති. කෙල්ලෙක්ට ඔහොම එලව එලව පහර දෙන්න නම් වැඩේ ගොඩක් බරපතල ඇති, කෙල්ලත් ,ඒකිව අල්ලගෙන ඉන්න කොල්ලත් මොකක් හරි වැරැද්දක් කරලා වගේ ලුක් එකකින් ඉන්නේ.

    Penne nadda mun kello nemei ammandila nattan sermama kollo oya kellekta gahana eida?

    weredda mokak unat gahanta aitiyak ne, policiye gihin complain karanam mun okkotama baduma tama video ekat tiyanawa, mage nangi kenekta ohoma karala tibbanam gahapu un eka eka hoyagena gihin paka kapanawa :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    weredda mokak unat gahanta aitiyak ne, policiye gihin complain karanam mun okkotama baduma tama video ekat tiyanawa, mage nangi kenekta ohoma karala tibbanam gahapu un eka eka hoyagena gihin paka kapanawa :lol:

    එතකොට බන් උබලා ඔක්කොම හුරේ දැම්මේ වාරිය පොළ කෙල්ල අරූට ගහනකොට? :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එතකොට බන් උබලා ඔක්කොම හුරේ දැම්මේ වාරිය පොළ කෙල්ල අරූට ගහනකොට? :D

    ඒ මහින්දගේ කාලේ බන් දැන් යහපාලනේ මඩු වලිගෙන් තලන්නේ හිටං