api kurunegala run karapu kale nam me wage dewal wenna dunne na.
dan nam lajjai
gamaharaha diwillada
100m da machan?

api kurunegala run karapu kale nam me wage dewal wenna dunne na.
dan nam lajjai

මොකෝ මචන් රන් කරේ. මැරතන් ද නැත්තන් වල් වැඩක් අහුවෙලා රන් කරද.api kurunegala run karapu kale nam me wage dewal wenna dunne na.
dan nam lajjai

katawat nitiya athata ganna bene ban, eth mol tada wela kello passe giyama kane parawal kanna wenawa tamai itin,
metana inna ponnayo tika balahanko heroes wage duwan awit ara podi kellage oluwata anala yanawa![]()
මෝල උනත් ඇගට අතක් තියන්න එහෙම බෑ අතින් ඇල්ලුවේ නැත්නම් මිසක්. ඌ කරේ විහිළු කරපු එක විතරයි. ඒකට පාරේ දාගෙන ගහන එක අනුමත කරන්න බෑ.
අන්තිමට ඌට උනේ ගුටිත් කාලා, හිරේත් යන්නයි. මම මෙහෙම පාරේ දාගෙන ගහන ඒවා අනුමත කරන්නේ නෑ නමුත් ගොඩක් උන්ට සාධාරණය/යුක්තිය/නීතිය මතක් වෙන්නේ කෙල්ලෙක්ට දාගෙන තඩිබාන කොටයි, කොල්ලෙක්ට ගැහුවොත් ඌ වල්කමට ආපු නිසා ගැහුවා කියලා අත පිහිදගන්නවා. යුක්තිය නම් කාටත් ඒක එක වෙන්න ඕනේ, අරයට එකක්, මෙයාට එකක් වෙන්න ගියාම එතන යුක්තියක් නෑ.

me deke sambandayak nane, save it for another day, aruta asadarayak une enisa kellantat ehema wenna ona kylda uba kyne? 

ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඔය කෙල්ල මොකක් හරි වැරැද්දක් කරලා ඇති. කෙල්ලෙක්ට ඔහොම එලව එලව පහර දෙන්න නම් වැඩේ ගොඩක් බරපතල ඇති, කෙල්ලත් ,ඒකිව අල්ලගෙන ඉන්න කොල්ලත් මොකක් හරි වැරැද්දක් කරලා වගේ ලුක් එකකින් ඉන්නේ.

weredda mokak unat gahanta aitiyak ne, policiye gihin complain karanam mun okkotama baduma tama video ekat tiyanawa, mage nangi kenekta ohoma karala tibbanam gahapu un eka eka hoyagena gihin paka kapanawa![]()
නැති බැරි එකෙක්ට මුනට කෙල ගහන්න තරම් මුන් තුප්පහි උනානම් ගුටිකාවම මොකෝ වෙන්නේ.
කෙල්ලෙක් දැක්ක පලියට සෙවල පෙරන්නේ නැතුව හිටපල්ලා බන්.
අඩෝ සිංහලයෝ සැලකුවේ නැති බැරි එකෙක්ට කෙලගහලද යකෝ.
උබේ නංගි කෙනෙක්ට ඔහොම කරන්න උබේ නංගීත් මොකක් හරි වැරද්දක් කරන්න එපාය බන්. පේන හැටියට පොලීසියයි අහල පහල මිනිස්සුයි ඉදෙද්දිත් ඔහොම ගහනවා කියන්නේ පොඩි දෙයක් වෙන්න බෑනේ බන්.
මන් නම් කියන්නේ ගහපු එකමයි හොද. මගේ අක්ක කෙනෙක් නංගි කෙනෙක් මොකක් හරි පාහර වැඩක් කරා නම් ඒත් එච්චර තමයි

gamaharaha diwillada
100m da machan?
![]()
![]()
![]()
![]()
![]()
මොකෝ මචන් රන් කරේ. මැරතන් ද නැත්තන් වල් වැඩක් අහුවෙලා රන් කරද.![]()
api run karapu kale yako
මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්
පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.
මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.
ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.
අවුලක් නැහැ..ඉස්සෙල්ලම බලපු එකෙක් කියපල්ලකෝ කෙල්ල ලස්සනයිද කියලා

uba hituwada me raja kale kyala? yako law ekak kyala deyak me rare tiyanawa namata hari, ekata minissu garu karanna ona ehema neti nisa tamai apita me kela wela tiyenne, ubala dekala tiyanwa neda africa wala ehema weradi karala mattu una kellanta gahala mara pana pitin gini tiyanawa, balan yaddi ape ratet ita wada wenasak nane , ewa balal hoda wede kynat ewun innawa![]()
මහ දවාලේ තරුණ පෙම් යුවළකට තරුණයින් පිරිසකගෙන් ගුටි වරුසාවක්
පහුගිය දවසක තරුණ පෙම් යුවළක් පාරේ යනකොට එකපාරටම තරුණයින් පිරිසක් එයාලා දෙන්නට හොදට රිදෙන්න ගහලා.
මේ සිද්ධියට හේතුවක් නම් අප හරියට දන්නේ නැහැ.
ඒත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොතේ එක්තරා පිටුවක දාලා තිබුණා මේ පෙම්වතුන් යුවළ පාරේ යද්දි නැතිබැරි මනුස්සයෙක් කීයක් හරි ඉල්ලලා තියෙනවා කියලා.
ඒ වෙලාවේ මේ තරුණිය කරලා තියෙන්නේ අර කියපු නැතිබැරි මනුස්සයට කෙළගහපු එකයි.
ඉතිං මේක දැකපු තරුණයින් පිරිසක් එළව එළවා මේ තරුණ පෙම් යුවළට ගහලා තියෙන්නේලු.

අඩෝ අර කොල්ලට ගහපු කෙල්ල නේද. අරු පුදුමයි ඉවසන් හිටියා.අර වාරියපොළ කෙල්ලට නම් දෙන්න තිබ්බා

නැත්තන් තවත් ගුටි කනවා.Mamanam hithanne naha ban ehema wenna athi kiyala , methana wena mokak hari case ekak aththe