කුරුණෑගල අයගෙන් උදව්වක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    කුරුණෑගල අයගෙන් උදව්වක්

    මචංල කුරුණෑගල ස්ටේෂන් එක අවට හරි ටවුන් එක අවට හරි ඉන්නව ඩොක්ටර් ගනේෂන් කියල හෝමියෝපති ඩොක්ටර් කෙනෙක්. අන්න එයාගෙ ප්‍රතිකාර කරන තැන හරියටම තියෙන්නෙ කොහෙද කියල දන්න කෙනෙක් ඉන්නවද. එතන නම්බර් එකක් හොයාගන්ඩ පුලුව්න්නං ගොඩ.

    බම්ප් එකක්වත් දීල පිනක් සිද්ද කර ගන්ඩ.:nerd:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,518
    113
    ඹතක නෑ බං මම ඒ පැත්තේ ගියොත් බලලා කියන්නම්...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මචන් දැනට අවුරුද්දකට විතර කලින්නම් කොන්වන්ට් එක ලග සමුද්‍රා තාප්පේ හෝමියෝ පෙති ඩොකෙක් ගැන පෝස්ටර් එකක් ගහල තිබුනා. එයාගේ චිකිත්සා ක්‍රම කියලා. ලගකදී නම් එහෙම එකක් දැක්කේ නෑ.
     
    • Like
    Reactions: ruwanfer

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මචන් දැනට අවුරුද්දකට විතර කලින්නම් කොන්වන්ට් එක ලග සමුද්‍රා තාප්පේ හෝමියෝ පෙති ඩොකෙක් ගැන පෝස්ටර් එකක් ගහල තිබුනා. එයාගේ චිකිත්සා ක්‍රම කියලා. ලගකදී නම් එහෙම එකක් දැක්කේ නෑ.



    Thanx