අපේ වයරිං බාස්ට උදව්වක් කරන්නකො

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @AnuradhaRa me thread eken uba patta nondi una ban,
    boruwata ledek pennala salli ekathu karanna hithuwe ai ban?

    balapan ada wenakan uba photo dame naha, adu tharame beheth thunuduwak hada ganna beri unada
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    කළු තනය බොරුවට මිනිස්සු වහලෙට නග්ගලා තල්ලු කරලා කකුල් කරනවා කඩලා වහළෙන් වැටුණ මිනිහෙක්ට උදව් කරන්න කියලා ටිකට් ගහලා ස්කූටර් එකෙන් ගිහින් ටිකට් කඩනවා මූ මෙහෙම ගහපු පලැන් එක වතුරේ ගියා දැන් අහලා පහළ ගෙවල් වල ලෙඩ්ඩු බලන්න යනවා කියලා උන්ගේ බත් මුලට ගේම දීලා එනවා. පව් අසරණ ලෙඩ්ඩු ලෙඩක් වෙලත් ඉන්න බෑ කළු තනය හින්දා
    😳
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    Wiring කරන වෙලාවට Plug එකට ඇගිල්ල gahala switch eka on karala hodata කුකුල් දෙක තෙත පිටින් earth වෙයන්.
    ලොකු උදවුවක්
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,167
    1,905
    113
    Gemini-Generated-Image-zaa426zaa426zaa4.png
     
    • Haha
    Reactions: Yudewwa and yaka92

    AnuradhaRa

    Well-known member
  • උඹ කලගුණ දන්නේ නැති එකෙක්. අනුරාධගෙන් පෙතිත් අරන් දැන් උට මඩ ගහනව. @AnuradhaRa
    ඒක තමා බං මට තියෙන ලොකුම තරහ
    මේ ලෝකෙ මේ වගේ මින්සුත් ඉන්නවනෙ කියල මට හිතුණ :(

    මම කොච්චර රිස්ක් එකක්ද ගත්තෙ
    අන්තිමට මූ කිරියෙ කතාවක් පතුරුවල මම බෙහෙත් ජාවාරම් කරනව කියල :sorry:
     
    • Sad
    Reactions: Yudewwa

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,052
    2,544
    113
    kavda ubata kivve man anuradhagen pethi gaththa kiyala,anuradha da?
    මං බොරු බං උඹලට කිව්වෙ
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන
    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
    බොරු කිව්වට සමා වෙන්න :cry:
     
    • Haha
    Reactions: Yudewwa and yaka92

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඇයි බන් උඹල දෙන්න ත්‍රෙඩ් දාගෙන කතා කරේ උ උඹට රිටලින් පෙති කාඩ් එකක් නිකන් එවලත් තිබ්බේ.
    man ehema kivve ne. nikan evanna uta salli thiyenavada ban. man delivery valatath ekkama salli damma. ithuru salli ut thiyagannath kivva. man ova thana than kiyanna yanne ne. u mata udavvak kara,math uta udavvak kara. echcharai
     

    AnuradhaRa

    Well-known member
  • මම වයරිං බාස්ට රුපියල් 5000 ක් දුන්න

    මගෙ ඇස් දෙක පල්ල මම ඇත්ත කියන්නෙ

    කරන වැඩේ අවංකව කරන හොද මනුස්සයෙක් නිසා
    අද කාලෙ ඒ වගේ බාස්ල හොයාගන්න නෑ
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,838
    5,408
    113
    මම කොච්චර රිස්ක් එකක්ද ගත්තෙ
    අන්තිමට මූ කිරියෙ කතාවක් පතුරුවල මම බෙහෙත් ජාවාරම් කරනව කියල :sorry:
    උඹට තිබ්බේ මරාගෙන මැරෙනවා වගේ පෙති යවල මුව පොලිසියට අහුකරල දෙන්න.
    u mata udavvak kara,math uta udavvak kara. echcharai
    අන්න බලපන්. එච්චර ලොකු උදව්වක් කරපු මිහට උඹ දැන් ගල් වලින් ගහනව නේද ඔලුව පැලෙන්නම.. මේ පුරුදු උඹ පුරුදු උනේ කාගෙන්ද?