අපේ වයරිං බාස්ට උදව්වක් කරන්නකො

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    උඹට තිබ්බේ මරාගෙන මැරෙනවා වගේ පෙති යවල මුව පොලිසියට අහුකරල දෙන්න.

    අන්න බලපන්. එච්චර ලොකු උදව්වක් කරපු මිහට උඹ දැන් ගල් වලින් ගහනව නේද ඔලුව පැලෙන්නම.. මේ පුරුදු උඹ පුරුදු උනේ කාගෙන්ද?
    man katha pathuravala monava labannada ban. man podi ekek neme. anika eka dan vela ivarai. uba oya karana vaden anuradayatai meke un eka eka eva kiyanne.
    anika man dan ova gana vada venne ne ban, man lankaven avillath 3year venna enava
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,843
    5,420
    113
    man katha pathuravala monava labannada ban. man podi ekek neme. anika eka dan vela ivarai. uba oya karana vaden anuradayatai meke un eka eka eva kiyanne.
    anika man dan ova gana vada venne ne ban, man lankaven avillath 3year venna enava
    එහෙනම් පරණ තරහ මරහ අමතක කරලා අනුරදයට උදව්වක් කරමු. රට ඉන්න නිසා සල්ලිත් තියනව නේ.
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    එහෙනම් පරණ තරහ මරහ අමතක කරලා අනුරදයට උදව්වක් කරමු. රට ඉන්න නිසා සල්ලිත් තියනව නේ.
    u dan job ekak karala mahansiyen hamaba karanava. uta ehema inna deepan. uth thaniyema goda yanna ona.
     
    • Love
    Reactions: Yudewwa