කුරුණෑගල අයගෙන් bike help

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    කුරුණෑගල අයගෙන් bike help

    මචංල බයික් එකේ ඔන්ලයිට්(Automatic headlight on - AHO) එන්නේ.. මෙක direct දීල switch එකක් දාගන්න කුරුණෑගල අවට හොඳ place එකක් දන්නවද..වැඩ දන්න වැඬේ neat එකට කරන තැනක් වෙන්න ඕනි.

    PS - yamaha ray zr එකක් තියෙන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ටෙක් එක ඉස්සරහින් යන සුමන්ගල පාරේ චම්මි නම් ඉතින් රෙපියුටඩ් මනුස්සයා..
    071 757 4290
    අහලාම යන්න..
    තව වැහැර හන්දියෙත් හොඳ එකක් තිබ්බා. පයනියර් එක වෙන්න ඕනේ. දකුණු අත පැත්තේ
     
    • Like
    Reactions: slickdeath

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    ටෙක් එක ඉස්සරහින් යන සුමන්ගල පාරේ චම්මි නම් ඉතින් රෙපියුටඩ් මනුස්සයා..
    071 757 4290
    අහලාම යන්න..
    තව වැහැර හන්දියෙත් හොඳ එකක් තිබ්බා. පයනියර් එක වෙන්න ඕනේ. දකුණු අත පැත්තේ

    pioneer eke nam wada hodai bt un bike kraida danne ne.... Thawa thanak thiyenawa puwakgashandiye AG office eka issaraha podi workshop ekak...
     
    • Like
    Reactions: slickdeath

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pioneer eke nam wada hodai bt un bike kraida danne ne.... Thawa thanak thiyenawa puwakgashandiye AG office eka issaraha podi workshop ekak...

    ඒකෙන් නම් එපා :no:

    මගේ යාලුවෙක්ගෙ අයියෙක් කුරුණෑගල බයික් රෙපෙයාර් කරනවා. උගෙන් ඇහුවා...
    ඌ කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා..
    ඌ කීවා ඕක මහ දෙයක් නෙවෙයි ස්විච් එකක් දාන එක. හුඟක් අය කරනවා..
    ඒත් ඔය විදියට ඔරිජිනල් එන එක වෙනස් අරන්න එපාය. බැටරිය පිරෙන එක කන්ට්‍රොල් වෙන්නත් එක්ක ලයිට් ඔන් වෙන්න හදපු සිස්ටම් එක වෙනස් කරන්න එපා කියලා...

    කැමැත්තක් කරපුදෙn..:D:D:D
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    onlight off karanna pissuda ban mage djebel eketh onlight thiyenne eka galuwoth battery ekata case venava

    ඒහෙම case එකකුත් තියෙනවාද බං. :sorry: සමහර එවුන් දානවා දැකල තියෙනවා.. එ්කයි අැහුවෙ. එහෙම නැතුව led strip එකක් da ගත්තොත් එකත් අවුල්ද