කුරුණෑගල අයගෙන් bike help
මචංල බයික් එකේ ඔන්ලයිට්(Automatic headlight on - AHO) එන්නේ.. මෙක direct දීල switch එකක් දාගන්න කුරුණෑගල අවට හොඳ place එකක් දන්නවද..වැඩ දන්න වැඬේ neat එකට කරන තැනක් වෙන්න ඕනි.
PS - yamaha ray zr එකක් තියෙන්නෙ.

සමහර එවුන් දානවා දැකල තියෙනවා.. එ්කයි අැහුවෙ. එහෙම නැතුව led strip එකක් da ගත්තොත් එකත් අවුල්ද