කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    488648136_10228180970575747_6305728909750614379_n.jpg
    මැනික 💚
    වලතර සුද්දා ස්කයිලර් අක්කව ටෝක් කොරන්න වගේ
    සුබ පැතුම්

    කේක් නම් ඉතින් වාසනා කේක් තමා
    මෙහෙන් අරන් යනගමන් බන්. සෙට් උනේ නෑ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,804
    11,205
    113
    වැඩේ ගොඩද

    ගිය ගමං පෙරලං සුඛඞ බැලුවද දන්නෙ නෑ මේකා මේං බලාං කිරියෙ නමය කියලා :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Walter White

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කොළඹින්
    කොළඹ කිවුවට කළුතර ඩොටේ
    අරන් කුරුණෑගලට යද්දී ඉවරයි :baffled:
     
    • Haha
    Reactions: wissnshaftler

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,040
    10,603
    113
    Kari rasnayak ne yaluwe mehe. Kandy nam shape
    උඹත් කුරුණෑගල ද ? අපි හිටියේ 2008 ට කලින් , දවල්ට රස්සේ නම් තමයි ඒත් හවස් වෙද්දී අවුලක් නෑ , දවල්ට වැඩ නිසා එලියට බහින්නේ නැති නිසා රස්සේ දැනෙන්නේ නෑ , හවසට ගොඩක් වෙලාවට බොන එක තමයි කරේ

    අපේ කාලේ ලාබෙට බොන්න තිබුන තැන් දැන් නෑ මම හිතන්නේ , LOLC එක ඉස්සරහා තිබුනා සිටුමැදුර කියලා එකක් , තව දැන් Burger King තියෙන හරියේ පොඩ්ඩක් ඇතුලට වෙන්න තැනක් තිබුනා නම මතක නෑ , නැත්නම් වැව රවුමේ දිය දහර එකට යනවා , තව තැන කිහිපයක් තිබුනා
    ජිවිතේ ආතල්ම කාලයක් තමයි 🤗🥰
    ඊට අමතරව මාසෙකට දෙසැරයක් විතර සල්ලි දීලා ජිකි ජිකි පොජ්ජ මන්දුකරනවා
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මචන්ලා, කුරුණෑගල අවට සුබ වැඩකට අරන් යන්න පුලුවන් විදියේ කේක් ගෙඩියක් ගන්න පුළුවන් තැනක් කොටන් යමල්ලා.
    කොලබ ඉදන් අරන් යන්න බැහැ. බම්බුව හෙල්ලුනොත් කියලා හිතෙනවා. ඒකයි එහෙන් ගන්න හදන්නේ.

    🧑‍🍳
    PnS, In and Out, Barista , Amaki