මැනික
මෙහෙන් අරන් යනගමන් බන්. සෙට් උනේ නෑවලතර සුද්දා ස්කයිලර් අක්කව ටෝක් කොරන්න වගේ
සුබ පැතුම්
කේක් නම් ඉතින් වාසනා කේක් තමා
මැනික
මෙහෙන් අරන් යනගමන් බන්. සෙට් උනේ නෑවලතර සුද්දා ස්කයිලර් අක්කව ටෝක් කොරන්න වගේ
සුබ පැතුම්
කේක් නම් ඉතින් වාසනා කේක් තමා
නෑ නෑ. යාලුවෙක්ටඅඩෝ හොරෙම්ම බදින්නද යන්නෙ
යාලුවන්ටමයි වෙන්නෙ. හිටගන්කො හොයාගන්නනෑ නෑ. යාලුවෙක්ට![]()

උඹත් කුරුණෑගල ද ? අපි හිටියේ 2008 ට කලින් , දවල්ට රස්සේ නම් තමයි ඒත් හවස් වෙද්දී අවුලක් නෑ , දවල්ට වැඩ නිසා එලියට බහින්නේ නැති නිසා රස්සේ දැනෙන්නේ නෑ , හවසට ගොඩක් වෙලාවට බොන එක තමයි කරේKari rasnayak ne yaluwe mehe. Kandy nam shape
PnS, In and Out, Barista , Amakiමචන්ලා, කුරුණෑගල අවට සුබ වැඩකට අරන් යන්න පුලුවන් විදියේ කේක් ගෙඩියක් ගන්න පුළුවන් තැනක් කොටන් යමල්ලා.
කොලබ ඉදන් අරන් යන්න බැහැ. බම්බුව හෙල්ලුනොත් කියලා හිතෙනවා. ඒකයි එහෙන් ගන්න හදන්නේ.
![]()