කුරුණෑගල අවට මිට්ටන් එන්න 👨‍🍳

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,017
    15,496
    113
    New Zealand
    PnS එකෙන් ගනින්. අලුත් බඩු තියෙන්නෙ
    කුරුණෑගල මට මතක විදියට PnS 4ක් විතර තියනවා. හයිවේ එක්සිට් එක ළග එකත් හොදයි. එහෙම නැත්නම් කුරුණෑග්ල ටවුමේ ඉදන් දඹුල්ල පැත්තට එද්දි වම් පැත්තේ ශෙඩ් එකට ළග තවත් එකක් තියනවා. එතනක් හොදයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    වෝල්ටර් ෂුදු ගැල්ලමයෙක් බලන්න යන්න වගේ :love2:
    කුරුණෑගලින් මනමාලියෙක් බලන්න නේද යන්නෙ cuddah 😅
    කුරුණෑගල කෙල්ලෝ..... පරිස්සමින් 😂

    රඟපෑම් විශිෂ්ටයි.
    harinita sapaththuwa wadinna lagai wage..
    මට නෙමේ පෙන්ස්, යාලුවෙක්ට 🫤☹️
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචන්ලා, කුරුණෑගල අවට සුබ වැඩකට අරන් යන්න පුලුවන් විදියේ කේක් ගෙඩියක් ගන්න පුළුවන් තැනක් කොටන් යමල්ලා.
    කොලබ ඉදන් අරන් යන්න බැහැ. බම්බුව හෙල්ලුනොත් කියලා හිතෙනවා. ඒකයි එහෙන් ගන්න හදන්නේ.

    🧑‍🍳
    In and Oud, Ransara Highly Recomondad, P&S වෙලාවකට හොදයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    file-00000000d58051f8911a4192777576cb-conversation-id-67ef6d9e-49cc-8013-afe1-6a1262a6b17e-message-i.png
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,777
    1
    11,102
    113
    highway eken eliyta daddi wam paththe thiyenawa p&s ekak
    kurunagala kellonta nan track habai :yes:
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,255
    113
    වලතර සුද්දා ස්කයිලර් අක්කව ටෝක් කොරන්න වගේ
    සුබ පැතුම්

    කේක් නම් ඉතින් වාසනා කේක් තමා
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,981
    10,147
    113
    na machan , mama kalekata kalin kutunegala tikalayak hitiya , e dawas wala oya hamathanama avidinawa , jivithe hondama kalayak thamayi kutunegala hitapu kale :love2:

    uba malkaduwaweda ?


    Yaaluwontamai wenne :ROFLMAO:
    Kari rasnayak ne yaluwe mehe. Kandy nam shape
     
    • Like
    Reactions: hi.dushan