කුරුණෑගල ඉදලා.?

Cyberoam

Member
Aug 21, 2014
995
43
0
Sri Lanka
කුරුණෑගල ඉදලා.?

කුරුණෑගල ඉදලා දඹුල්ලට , පාර හදල ඉවරද .. තාම හදනවද ?. ලගදී ගිය කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
Thank you..
:):)
 

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මන් හිතන්නෙ දැන්නම් වැඩ ගොඩක් ඉවර වෙලා ඇති..
     

    0001

    Member
    Dec 20, 2015
    86
    6
    0
    දැන්නම් ගොඩක් හදල ඉවරයි කියන්නෙ . තව පොඩි පොඩි තැන් ටිකක් විතරයිලු හදන්න තියෙන්නෙ.
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කුරුණෑගල ඉදලා දඹුල්ලට , පාර හදල ඉවරද .. තාම හදනවද ?. ලගදී ගිය කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න
    Thank you..
    :):)
    no, eth thawa tikai ithuru wela thiyenne, godak durata hadala iwarai,